ලොකු හෙල්ප් එකක් ඔනි යාලුවනේ

kasunvck

Member
Feb 18, 2013
34
3
0
ලොකු හෙල්ප් එකක් ඔනි යාලුවනේ

කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක දෙන්න මේකට උත්තරයක් දෙන්න. මට පොඩි අයිඩියා එකක් තියනවා ඊ බේ සෙලර් කෙනෙක් වෙන්න ඒත් ප්‍රශ්නකට තියෙන්නේ ලංකාවට පේ පෑල් සපොර්ට් කරන් නැති එකයි. දන්නවනමි කියන්න ඊ බේ සෙලර් එකකවුන්ට එකකට මනිබුකර්ස් ඇඩ් කරන්න පුලුවන්ද කියලා. පුලුවන්නම් කොහොමද එහෙම ඇඩ් කරන්නේ :oo::oo::angry::P
 
  • Like
Reactions: Minion

kasunvck

Member
Feb 18, 2013
34
3
0
එල එල උම්මාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාම
 

egkmegk

Member
Jan 2, 2009
6
0
0
38
negombo
ඊබේ සෙලර් කෙනෙක් වෙන්න නමි withdraw option tiyana paypal ekak one.. paypal tibbatath madi.. ewa lankawata ganna widhakuth one.. so oya okkoma mama kiyala dennam cotnact me [email protected]:nerd::nerd::nerd: