ලොකු හෙල්ප් එකක් ඕනා යාලුවනේ
මට POS Cash Drawer එකක් ගන්න උවමනා වෙලා තියනවා ටිකක් අඩුවට ගන්න තැනක් තියනවනම් කියන්න යාලුවනේ
දැනට එකක් හම්බ උනා එක 10000 ක් වෙනවා ඊට වඩා අඩුවෙන් ගන්න තියනවනම් ගොඩක් ලේසි යාලුවනේ මට මේක නිකන් එකක් නෙමේ ඔටෝ Cash Drawer එක ඕපන් වෙන එකක් ඕනා බිල් එක ප්රින්ට් උනාම