ලොකු හෙල්ප් එකක් ඕනා යාලුවනේ

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    ලොකු හෙල්ප් එකක් ඕනා යාලුවනේ

    මට POS Cash Drawer එකක් ගන්න උවමනා වෙලා තියනවා ටිකක් අඩුවට ගන්න තැනක් තියනවනම් කියන්න යාලුවනේ

    BB19327849-3.jpeg


    දැනට එකක් හම්බ උනා එක 10000 ක් වෙනවා ඊට වඩා අඩුවෙන් ගන්න තියනවනම් ගොඩක් ලේසි යාලුවනේ මට මේක නිකන් එකක් නෙමේ ඔටෝ Cash Drawer එක ඕපන් වෙන එකක් ඕනා බිල් එක ප්‍රින්ට් උනාම :)
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    Podi Silva - පොඩි සිල්වා;20918054 said:
    වරෙන් නටන්න

    ඉස්කි බබා රෙබබ්බා ඉස්කි බබාරේ ....
    අර ඉස්කි බබ රෙබබ්බා ඉස්කි බබරියේ ....

    :confused:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Prices nam wadi ape tiana ewa aran thianne Business Machine Solutions / Metropolitan eken balanna dekema hodaii