Head phone recommendation එකක් ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113

    මචන්ලා, මට wireless headphone එකක් ගන්න ඕනා. ඕක මගේ අතින් සෑහෙන්න පාවිච්චි වෙනවා ඒ නිසා බොරුවට ලොකු ගනන් දීලා වැඩක් නෑ මොකද කනේ වදින ඒවා කාලයක් ගිහින් හම යනවා. ඉතින් 30කට අඩු එකක් තමා බලන්නෙ.

    battery life එක හොඳ, mic තියෙන එකක් තමා බැලුවෙ.

    ගන්න හොඳ එකක් කියන් පලයල්ලා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    KZ බලපන්. ඩරාස් ඒකේ තිබ්බා විසි ගානකට වගේ. සවුන්ඩ් හොදයි ගානක් එක්ක බලද්දි.
     
    • Like
    Reactions: Asmodeus

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,689
    1,791
    113
    Galle
    Simplytek බලපන්.. Anker or soundpeats හොඳයි... Q10 soundcore මං ගාව තියෙන්නේ... අවුරුදු 3ක් වෙනවා.. පට්ට පට පට...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    anker soundcore q35 ekak gaththa. sounds ehema godak hodai. battery eka thiyenwa sahena kalayak.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    කෝටි ගණන් වලින් ටෝක් දෙන්නෙ හැබැයි වැඩ එච්චර නෑ.

    මැක්බුක් අනාතයගෙ පාට් 2 😆

    මම බජට් එකක් ගත්තා ගිය සතියෙ පොන්ස් JBL Tune 770NC.

    මෙහේ ගානෙන් බැලුවොත් 30ට අඩුයි
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    කෝටි ගණන් වලින් ටෝක් දෙන්නෙ හැබැයි වැඩ එච්චර නෑ.

    මැක්බුක් අනාතයගෙ පාට් 2 😆

    මම බජට් එකක් ගත්තා ගිය සතියෙ පොන්ස් JBL Tune 770NC.

    මෙහේ ගානෙන් බැලුවොත් 30ට අඩුයි
    මෙහෙත් ඒ ගනන්ම තමා පොන්නයෝ 🤭 🤭

    https://www.simplytek.lk/products/j...ipOvnr1tse-_zd2pEMhoRYfX2B0EGzRmL-Z2eXOSPqwLQ
     
    • Haha
    Reactions: Kolama and dmsupun

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ganna ekak one year warranty dena ekak ganin mcn. 6 month warranty dena shop nam sure na matanm. Jabra hoda brand ekak
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    Anker hodayi.

    Anker Soundcore Q30 ekak danuth daan inne.
    dan mekata wada aluth ewa awilla tyenne.

    Anker Soundcore Q35
    Anker Soundcore Space One
    Anker Soundcore Space One Pro
    Anker Soundcore Space Q45
     
    • Like
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa