ලොකු හෙල්ප් එකක් මචං...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ලොකු හෙල්ප් එකක් මචං...

    මචන්ලා මට කොච්චර පාඩම් කරන්න හිතුනත් පාඩම් කරන්න බැහැනේ බන්...
    මට මේක හරි වදයක්...
    මන් දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් කෙල වෙනවා කියල...ඒ වගේම ටාර්ගට් එකකුත් තියෙනවා..
    ඒ උනාට කරන්න බැහැ බන්..මන් හිතන්නේ ප්‍රධානම හේතුව හිත එක තැනක තියා ගන්න බැරි එක ...
    උපදෙස් ටිකක් දියන්කෝ බන්...:no::no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    උබ මොනවද ඉගෙන ගන්නේ ? මොනවටද පාඩම් කරනේ ?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහ ගොඩක් උපදෙස් දෙන්න දෙයක් නෑ පීසී එක අයින් කරපන්
    නැත්නම් පොළවෙ ගහපන්
    හිත වෙන තැන්වලට යනවනම් ඒ යනතැන් ටිකෙන් ඈත් වෙයන්
    නිකන්ම පාඩම් කරන්න පුළුවන් වෙයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහ ගොඩක් උපදෙස් දෙන්න දෙයක් නෑ පීසී එක අයින් කරපන්
    නැත්නම් පොළවෙ ගහපන්
    හිත වෙන තැන්වලට යනවනම් ඒ යනතැන් ටිකෙන් ඈත් වෙයන්
    නිකන්ම පාඩම් කරන්න පුළුවන් වෙයි

    :yes::yes::yes::yes:
    computer , 4n තියන් බෑ තමා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    bump...matath melo dawasaka katapadan wenne na bun...me kiyana eka me amathakai...habayi deyak dakkoth ekata asai nan pattata mathaka hitinawa...theory so weak...practical thamai mathak hitinne
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මටත් පාඩම් කරන්න බැ බන්, ඔය කේස් එකමයි, ඒ මදිවට මැක්සා කම්මැලිකම, ඒක තමයි ලොකුම හෙනේ මට කෙළවෙන්න :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    bump...matath melo dawasaka katapadan wenne na bun...me kiyana eka me amathakai...habayi deyak dakkoth ekata asai nan pattata mathaka hitinawa...theory so weak...practical thamai mathak hitinne

    උබ මොනවද ඉගෙන ගන්නේ ?
     
    thanujaka

    Well-known member
  • මම නං රිලැක්ස් වෙන්න කරන්නෙම ස්විමින්ග් පාරක් දාන්න යන එක..
    පාඩන් කරගන්න බෑ වගේ කාල එනවා..
    ඒ දවස්වලට පොත මේසෙට තියාගෙන අත්දෙකෙන් කොන්ඩේ ඇදන් ඔලුවට ගගහා ඉදල වැඩක් නෑ..
    මම නං එහෙම වෙච්ච ගමන් පාඩන් කිරිල්ල නවත්තල හවසට පූල් ගිහිල්ල පය දෙක තුනක් හොද ස්වීම් එකක් දානවා..
    පහු වෙනිදට මාර රිලැක්ස්..
    ආයේ වැඩට බහිනවා..