ලොකු හෙල්ප් 1ක් ඕනි
මචාලා මගේ යාලුවෙක්ගේ PC එකක පොඩි අවුලක් වෙලා
..ඒක ඔන් කරපුවහම දෙපාරක් බීප්(beep) සද්දේ ඇහිලා ඔන් වෙනවාලු ඒත් sound නැතිලු
මොකද්ද දන්නෑ නේද අවුල?
බුම්ප් 1ක් වත් දාලා යන්න
මචාලා මගේ යාලුවෙක්ගේ PC එකක පොඩි අවුලක් වෙලා
..ඒක ඔන් කරපුවහම දෙපාරක් බීප්(beep) සද්දේ ඇහිලා ඔන් වෙනවාලු ඒත් sound නැතිලු
මොකද්ද දන්නෑ නේද අවුල?බුම්ප් 1ක් වත් දාලා යන්න

but sound kele une kohomada?