ලොකු හෙල්ප් 1ක් ඕනි

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ලොකු හෙල්ප් 1ක් ඕනි

මචාලා මගේ යාලුවෙක්ගේ PC එකක පොඩි අවුලක් වෙලා:(..ඒක ඔන් කරපුවහම දෙපාරක් බීප්(beep) සද්දේ ඇහිලා ඔන් වෙනවාලු ඒත් sound නැතිලු :(මොකද්ද දන්නෑ නේද අවුල?
බුම්ප් 1ක් වත් දාලා යන්න
 
Jul 5, 2009
817
249
0
At home
Machan most probably some error with the RAM... Coz if Motherboard cannot detect RAM there will be a beep..... So RAM eka hari deka hari galawala hariyata gahala balapan................ naththan RAM eka wena ekakata gahala check karala balapan.....