ලොකු_අව්ලක්_මචන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳම විසඳුම කියන්නම්. උඹ ඒකි ක්ලාස් යන දාක නොකියා හම්බුවෙන්න යමන්. මේකි ඇරිලා යනවා හොරෙන් බලන් හිටපන්. තනියම නම් යන්නෙ එතනට ගිහින් හම්බුවෙලා කතා කරලා කොහෙට හරි එක්කගෙන ගිහින් ෆෝන් එක ඉල්ලපන් මොකුත් ඔබන්නේ නැතිව. දෙන්නේ නැත්නම් කියහන් හංගන්න දෙයක් තියෙන නිසානේ නොදෙන්නේ කියලා නවත්තලා දාපන්. සැකය පොඩ්ඩක් හරි ගෑවුණු තැනක සම්බන්ධයක් ගෙනියන්න බෑ බං.

    ඉස්සර මගේ යාලුවෙක් හිටියා.. ඌගෙ කෙල්ල වැරදිලාවත් කොල්ලෙක් එක්ක කතා කලොත් මූට මාර අප්සට්.. මූට සැකේකුත් නෙමෙයි තියෙන්නෙ.. හෙන බයයි ඌ.. දවසක් ක්ලාස් ඇරෙද්දි මුගේ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ඇවිත්.. මේ යකා අපිව හොයාගෙන එනවා ඇස් දෙකත් රතු කරන්.. බලපං බං කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ආවනේ කියලා.. ඒ යකා මතක් වෙනකොටත් ආතල් බං.. දැන් නම් පොර බැඳලා.. උගේ ෆස්ට් ලව් එක.. අපි හිතුවෙම කෙලවගනියි කියලා මුගේ වැඩ නිසා.. ඇයි බං කෙල්ලට උනත් එපා වෙනවනේ.. හැබැයි කෙල්ල මුගේ හැසිරීම තේරුම් අරගෙන හැදුනා බං.. දැන් නම් බබාලත් ඉන්නවා..:lol:

    ඔව් මූට තියෙන්නෙ හොරා පොලිස් සෙල්ලමක් කරන්න තමා ඕක අල්ලගන්න ඕන නම්.. දවසක් නම් මදි.. දවස් කීපයක් යන්න වෙයි..:(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොඩි පුතා;19119844 said:

    හොයලා බලපන් කොල්ලා.. කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව නම් අතෑරලා දාපන්.. අපි මෙහෙම කියන තරම් ඒ වැඩේ කරන්න ලේසි නෑ කියල දන්නවා මචන්.. නමුත් අපි ජිවිතේ ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසෙ කැඩුවොත් එතනින් එහාට වැඩක් නෑ මචන්.. ජිවිතේ ඉස්සරහට ඒ අය එක්ක ගියත් පොඩි දෙයක් උනත් අර දේවල් මතක් වෙනවා.. අපි කොච්චර ආදරේ කරත් අපි එක්ක ඉන්න බැරි අය අපිත් එක්ක ඉන්නේ නෑ මචන්.. යන අයට යන්න දියන්.. ඉන්න අය එක්ක සතුටින් ඉදපන්.. හැමදේම හොදින් වෙයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි පුතා;19119895 said:
    eka nam horayak tiyanawa nan alla ganna puluwan hodama krame bn, tnx, ehema karanawa bn, mata dan metanadi eka sahatikawama oppu wela nati nisa hitha hada ganna amaru, e unath mata ehema wanchawak karala tiyanawa kiyala oppu unoth hitha hadaganna puluwan mcn
    දැන් ඔය සැකේ උඹගෙ හිතෙන් නැති වෙන්නෑ.. ඒ වගේම මට ෂුවර් ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියලා.. අරූ කියපු විදියට වැඩේ කරපං.. එතකොට උඹට හිත හදාගන්න පුළුවන්.. ඒ වගේම එහෙම සීන් එකක් මාට්ටු උනොත් කන් දෙකේ ඇඟිලි ගහගන්න හොඳවයින් දෙක තුනක් කියලා වරෙන්..
     
    rpsat57

    Member
    Oct 13, 2015
    15
    0
    0
    අනේ මන්දා බන් කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න බෑ.එත් ටිකක් ඉවසලා බලපන් .ඉස්සෙල්ලම කෙල්ල එක්ක ශේප් වෙයන්.ඊට පස්සේ දවසක් දෙකක් ගියාම හොරෙන් ඔය නම්බර් එක උස්සපන්.ඊට පස්සේ කෝල් කරලා බලපන්.එතකොට උබට ඈත්ත දෑන ගන්න පුලුවන්.පොඩ්ඩක් කපටි වෙයන්.
     
    rpsat57

    Member
    Oct 13, 2015
    15
    0
    0
    හොයලා බලපන් කොල්ලා.. කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව නම් අතෑරලා දාපන්.. අපි මෙහෙම කියන තරම් ඒ වැඩේ කරන්න ලේසි නෑ කියල දන්නවා මචන්.. නමුත් අපි ජිවිතේ ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසෙ කැඩුවොත් එතනින් එහාට වැඩක් නෑ මචන්.. ජිවිතේ ඉස්සරහට ඒ අය එක්ක ගියත් පොඩි දෙයක් උනත් අර දේවල් මතක් වෙනවා.. අපි කොච්චර ආදරේ කරත් අපි එක්ක ඉන්න බැරි අය අපිත් එක්ක ඉන්නේ නෑ මචන්.. යන අයට යන්න දියන්.. ඉන්න අය එක්ක සතුටින් ඉදපන්.. හැමදේම හොදින් වෙයි...

    සහතික ඈත්ත මචන්
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මොකක්දෝ මන්ද අවුලක් තියෙනව මචන්, කෙල්ලෙක් එවපු මැසේජ් එකක් නම් ඇයි උබ බලනවට අකමැති??? උබට ඇත්තටම ආදරෙයිනම් මචන් උබල අතරෙ රහස් තියෙන්නම බැහැ. කෝම උනත් තව ටිකක් ඉවසල බලපන්, කෙල්ලොත් පට්ටම් අබොලදයිනෙ බන් . ඇත්තටම කෙල්ලෙක්ද කියල කියන්නත් බෑනේ බන්.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Bump Macho .....

    Doubt is a major obstacle. Cannot keep a relationship if there is no trust among you.

    As one of them replied :: >> 'She did not show the phone to you' which raises questions.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර මගේ යාලුවෙක් හිටියා.. ඌගෙ කෙල්ල වැරදිලාවත් කොල්ලෙක් එක්ක කතා කලොත් මූට මාර අප්සට්.. මූට සැකේකුත් නෙමෙයි තියෙන්නෙ.. හෙන බයයි ඌ.. දවසක් ක්ලාස් ඇරෙද්දි මුගේ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ඇවිත්.. මේ යකා අපිව හොයාගෙන එනවා ඇස් දෙකත් රතු කරන්.. බලපං බං කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ආවනේ කියලා.. ඒ යකා මතක් වෙනකොටත් ආතල් බං.. දැන් නම් පොර බැඳලා.. උගේ ෆස්ට් ලව් එක.. අපි හිතුවෙම කෙලවගනියි කියලා මුගේ වැඩ නිසා.. ඇයි බං කෙල්ලට උනත් එපා වෙනවනේ.. හැබැයි කෙල්ල මුගේ හැසිරීම තේරුම් අරගෙන හැදුනා බං.. දැන් නම් බබාලත් ඉන්නවා..:lol:

    ඔව් මූට තියෙන්නෙ හොරා පොලිස් සෙල්ලමක් කරන්න තමා ඕක අල්ලගන්න ඕන නම්.. දවසක් නම් මදි.. දවස් කීපයක් යන්න වෙයි..:(

    මෙහෙමයි ඕනෙම කොල්ලෙක්ට තමුන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරද්දි පොඩි ඉරිසියාවක් කියලා එකක් එනවා. එහෙම එන්නේ නෑ අනේ මට නම් මම කෙල්ලව තේරුම් අරගෙන තියෙන්නේ කියන්නේ බයිලා බං. මොකද රහත් වෙලා නෑනේ. කෙල්ලන්ටත් එහෙමයි. කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක කතා කරද්දි පට්ටම එල. උඹේ යාලුවට නම් ඉක්මවා ගිහින් තිබිලා තියෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි පුතා;19119895 said:
    eka nam horayak tiyanawa nan alla ganna puluwan hodama krame bn, tnx, ehema karanawa bn, mata dan metanadi eka sahatikawama oppu wela nati nisa hitha hada ganna amaru, e unath mata ehema wanchawak karala tiyanawa kiyala oppu unoth hitha hadaganna puluwan mcn

    :yes: කොල්ලෙක් එක්ක යනවා දැක්කොත් කචල් ඇදගන්නේ නැතිව මොකුත් නොකියා වරෙන්. පුලුවන් නම් ෆොටෝ එකක් ගහගනින්. ගහගෙන කෙල්ල හවස මැසේජ් කලාම whatsapp, viber වගේ එකකින් ඔය ෆොටෝ එක යවහන් ඒකිටම බලාගන්න. ඊට පස්සේ ඒකිම උඹට මැසේ කරන එකක් නෑ. උඹ එතන වලි ඇදගෙන බනින්න ගියොත් ඒකි උඹෙන් ගැලවුනු එකම හොඳයි කියලා හිතනවා. නමුත් උඹ මොකුත් නොකියා ආවොත් ඒකි කෙලෝ ගත්තු දාට ඒකිටම සාප කරගන්නවා උඹට කළ දේ. නියම පළිගැනීමේ ක්‍රමය ඒකයි කෙල්ල බලු වැඩක් කලොත්. රිද්දන්න ඕනේ කය නෙමෙයි හිත.ඒක රිද්දන්න පුලුවන් සද්ද නැතිව තමුන්ගේ පාඩුවේ වැඩක් බලා ගැනීමෙන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    we miss radioactive බුවා අද හිටියනම් මෙන්න මෙහෙම රිප්ලයි එකක් දානවා. :lol:

    මචං මට හිතෙන්නේ උඹේ කෙල්ල ලෙසිබියන් වෙන්න ඇති. ඒකි ඇත්තටම ඒකිගේ ගෑණු යාලුවට මැසේ කරන්න ඇත්තේ. ඒකි ඒකිගේ යාලුවා එක්ක ෆෝන් එකෙන් සෙක්ස් කරන්න ඇති. එව්වා උඹට පෙන්නුවොත් ඒකිගේ රහස එලිවෙන නිසා උඹෙන් හංගන්න තමයි හැංගුවේ.ලෙසිබියන් කෙල්ලෝ ආස රබර් ප# වලට විතරයි. උඹේ එකෙන් ඒකිට වැඩක් නෑ. උඹ ඒකියි ඒකිගේ යාලුවයි එක්ක රබර් ප#යක් අරගෙන ගිහින් තුන්දෙනාම එකතු වෙලා ආප්පයක් දාපන්. ඒ රබර් ප#යම කෙල්ලට දීලා උඹටත් පු# ඇරව ගනින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි ඕනෙම කොල්ලෙක්ට තමුන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරද්දි පොඩි ඉරිසියාවක් කියලා එකක් එනවා. එහෙම එන්නේ නෑ අනේ මට නම් මම කෙල්ලව තේරුම් අරගෙන තියෙන්නේ කියන්නේ බයිලා බං. මොකද රහත් වෙලා නෑනේ. කෙල්ලන්ටත් එහෙමයි. කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක කතා කරද්දි පට්ටම එල. උඹේ යාලුවට නම් ඉක්මවා ගිහින් තිබිලා තියෙන්නේ.

    :no::no: උබ වැරදියි...පොෂ් උන්ට එහෙම ඉරිසියා ඇති වෙන්නේ නැහැ මචන් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    we miss radioactive බුවා අද හිටියනම් මෙන්න මෙහෙම රිප්ලයි එකක් දානවා. :lol:

    මචං මට හිතෙන්නේ උඹේ කෙල්ල ලෙසිබියන් වෙන්න ඇති. ඒකි ඇත්තටම ඒකිගේ ගෑණු යාලුවට මැසේ කරන්න ඇත්තේ. ඒකි ඒකිගේ යාලුවා එක්ක ෆෝන් එකෙන් සෙක්ස් කරන්න ඇති. එව්වා උඹට පෙන්නුවොත් ඒකිගේ රහස එලිවෙන නිසා උඹෙන් හංගන්න තමයි හැංගුවේ.ලෙසිබියන් කෙල්ලෝ ආස රබර් ප# වලට විතරයි. උඹේ එකෙන් ඒකිට වැඩක් නෑ. උඹ ඒකියි ඒකිගේ යාලුවයි එක්ක රබර් ප#යක් අරගෙන ගිහින් තුන්දෙනාම එකතු වෙලා ආප්පයක් දාපන්. ඒ රබර් ප#යම කෙල්ලට දීලා උඹටත් පු# ඇරව ගනින්.

    :lol::lol::lol::( radioactive:lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    "ආදරය,
    නත්තල් සීයා වැනිය
    සියල්ලන්ම දන්නා මුත්
    ප්‍රායෝගිකව එවැන්නක්
    නැත.."