ඇත්තටම මහින්දටයි, මේ උදිත කියන එකාටයි ස්තුති වන්ත වෙන්න ඕනේ.. වික්කාමසිංහගේ වික්රම දාන ත්රෙඩ් පැත්ත පලාතේ එන්නේ නැතුව හැංගිලා හිටපු අපේ කිලෝ පනහ එලියට ආවේ මේ බැනපු කේස් එක නිසානේ![]()
ඇයි ජෙප්පෝ..මීක් නැහැ.මම මේක දැක්කේ FB එකේ..කතාව නම් සහතික ඇත්ත නේද?ජෙප්පෝ ඒ කාලේ උද්ගෝෂණය කරපු හැටි මතකද.

ඇයි බන් ජෙප්පොන්ට පොහොට්ටුවේ උන් කරන වැරදි විතරක් පේන්නේ?බලපන් මේකේ ඉන්න ජෙප්පෝ එකෙක්වත් මේ ආණ්ඩුවේ කරන වැරදි ගැන දානවද කියලා.ඒකෙන්ම හිතාගන්න පුළුවන් මුන්ට ඕන මරාගේ සෙට් එකේ චන්ද අඩු කරලා ඒ චන්ද ටික මුන්ට දාගන්න.මුනුත් අර අනිත් පක්ෂ වල උන් වගේමයි.කිසිම වෙනසක් නැහැ.චන්ද පෙරේතයෝ..බල පෙරේතයෝ.තූ තොපි..අනුරගේ වහල්ලු
![]()