ලොකූ උදව්වක් ඕනේ කොල්ලනේ

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ලොකූ උදව්වක් ඕනේ කොල්ලනේ

    මචන්ලා.. මගේ සැම්සුන්ග් ගැලැක්සි S3 එක බිම වැටුනා.:(:(. ග්ලාස් එක ක්‍රැක් උනා..:( ඩිස්ප්ලේ එකට කිසිම අවුලක් නෑ.. මට ඒ ග්ලාස් එක රිප්ලේස් කරගන්න හොඳ තැනක් කියනවද? මම නෙට් එකේ දැක්කා ඒක ඩොලර් 15-20 අතර යන්නේ කියලා..:) අනේ මට උදව් කරපල්ලා..ප්ලීස්.. ක්වීන්ස් මොබයිල් ඇර වෙන මුකුත් නැද්ද? උන් නිකන් බබා පාට් දානවා වගේ ඒකයි..:growl:

    1.jpg
     

    Attachments

    • 2.jpg
      2.jpg
      62.2 KB · Views: 62
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔකේ ජෙනුවින් පෙනුම එන්න නම් ඩිස්ප්ලේ එකත් එක්ක රීප්ලේස් කරන්න වෙනවා.
    උඩ ග්ලාස් ඒක විතරක් දාලා ඔයාට ෆෝන් ඒක එපා වෙයි ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: sanjeewawga

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන් ඔකේ ජෙනුවින් පෙනුම එන්න නම් ඩිස්ප්ලේ එකත් එක්ක රීප්ලේස් කරන්න වෙනවා.
    උඩ ග්ලාස් ඒක විතරක් දාලා ඔයාට ෆෝන් ඒක එපා වෙයි ද දන්නේ නෑ.

    Ehemada??? Display ekath ekka patta gaanak wenawane ban???? Glass eka chater da ban???
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    ebay eken aduwata display ekak gaththeki ban. singer la neda den samsung phones gennanne.eyalage unit ekak ethi repair karanna nethnam hoda repair shop ekakata outsource karanawa ethi tv/fridge hadanwa wage. poddak contact karala balapan singer mega.
     
    • Like
    Reactions: sanjeewawga

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    YouTube එකෙ screen replacement ගැන video තියනව නෙද? එක බලාගෙන කරානම් හරි. පෙන විදිහට වැඩෙ ලෙසි වගෙ.
     
    Last edited:
    • Like
    Reactions: sanjeewawga