පැටියා;13973958 said:
S3 BUMP


original gorilla glass eka auwata dena ekak naha machan... Chinese danna epa 4n ekath aparade... ebay gannawa nam hoyala balala ganna...
මචන්... තෑන්ක්ස්.. ඒත් පාට අවුල් බන්.. මගේ සුදු පාට..

Eka thama ban mama me hoyanne,,, ubalage me udaw walata thanks
පැටියා;13974046 said:යූටියුබ් වීඩියෝස් බලපං පොඩ්ඩක්.
සමහර ඒවගෙ ඩිජිටයිසර් එක මාරු කරන්න හෙනම ගේමක් දෙන්න වෙනවා.
එහෙම නම් ස්ක්රීන් එකත් එක්ක දාන්න වෙයි.
ඔක්කොම 30ක් වගේ යයි ස්ක්රීන් එකත් එක්ක දාන්න![]()
machan samsung lankawe karana unta dunna nam hari... screen ekata warranty ekak gannath puluwan wei ... mage yaluwek hitiya uge number eka hoya ganna puluwan unoth ubata pm karannam
dan itin mona karannada s3 review eketh tiyenne podda watuna gaman crack yanawa kiyala ayyoo salli 
me wage fone ekak gaththamawath parissamen pawichchi karanna barida yakunedan itin mona karannada s3 review eketh tiyenne podda watuna gaman crack yanawa kiyala ayyoo salli
![]()
machan oke display ekath ekkama thamai danna wenne .
http://www.ebay.com/itm/LCD-Display...igital_Camera_Accessories&hash=item27cbcefbff