ලොකූ උදව්වක් ඕනේ කොල්ලනේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන්... තෑන්ක්ස්.. ඒත් පාට අවුල් බන්.. මගේ සුදු පාට..

යූටියුබ් වීඩියෝස් බලපං පොඩ්ඩක්.
සමහර ඒවගෙ ඩිජිටයිසර් එක මාරු කරන්න හෙනම ගේමක් දෙන්න වෙනවා.
එහෙම නම් ස්ක්‍රීන් එකත් එක්ක දාන්න වෙයි.
ඔක්කොම 30ක් වගේ යයි ස්ක්‍රීන් එකත් එක්ක දාන්න :(
 
sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පැටියා;13974046 said:
    යූටියුබ් වීඩියෝස් බලපං පොඩ්ඩක්.
    සමහර ඒවගෙ ඩිජිටයිසර් එක මාරු කරන්න හෙනම ගේමක් දෙන්න වෙනවා.
    එහෙම නම් ස්ක්‍රීන් එකත් එක්ක දාන්න වෙයි.
    ඔක්කොම 30ක් වගේ යයි ස්ක්‍රීන් එකත් එක්ක දාන්න :(

    ඔව් බන් අනිවා 30ක් විතර යනවා එහෙම උනොත්.. මේක දාන හැටි යූ ටියුබ් එකේ තියෙනවා ඒත් ඒ විදියට අපිට දාගන්න බයයි බන්.. අනික ෆෝන් ෂොප් වල එවුන් අපිට බෝල බස්සනවා බන්.. බොරු ගනන් කියන්නේ.. ඔය වෙලාවට තමයි ෆෝන් රෙපයාර් කෝර්ස් එකක් කරල ඇවිත් ඕකුන්ට කෙලවන්න හිතෙන්නේ..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    machan samsung lankawe karana unta dunna nam hari... screen ekata warranty ekak gannath puluwan wei ... mage yaluwek hitiya uge number eka hoya ganna puluwan unoth ubata pm karannam

    මේක මම ඉතාලි වලින් ගෙන්නුවේ බන්, මෙහේ වොරන්ටි නෑ.. එහේ අවුරුදු 3ක් හෝ ඊට වැඩි කාලයක් තියනවා,, මේක ආව කාලෙමයි ගෙන්නුවේ.. බලහන් ඉතින් උන දේ..
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    me wage fone ekak gaththamawath parissamen pawichchi karanna barida yakune :( dan itin mona karannada s3 review eketh tiyenne podda watuna gaman crack yanawa kiyala ayyoo salli :(
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    me wage fone ekak gaththamawath parissamen pawichchi karanna barida yakune :( dan itin mona karannada s3 review eketh tiyenne podda watuna gaman crack yanawa kiyala ayyoo salli :(

    මොනවා කරන්නද බන්.. What will happen it will happen.. ඒකනම් ඇත්ත.. උන් නිකන් ඩ්‍රොප් ටෙස්ට් දාලා ලොකුවට පෙන්නනවා බන් යන්තම් වැටුන ගමන් 30ක් විතර වතුරෙ යනවා