ලොකූ හෙල්ප් එකක් ඕනි යාළුවනේ..
මගේ කොම් එකේ තියෙන්නේ i3 Proccer එකක්.මචන්ලා සමහර සොෆ්ට් වෙයා දාන්න හදනකොට i5 වගේ ඉල්ලනවා..ඒකට මොකක් හරි කරන්න පුළුවන් විකල්පයක් නැත්ද මචන්ලා..මම කිව්වේ ප්‍රොෙසසර් එක මාරැ කරන්නේ නැතිව කරන්න පුළුවන් දෙයක්..අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..?

monawada bn eh softwares?

hehe joke honde