ළිඳට මෝටර් දෙකම දැම්මොත් ෂෝර්ට් වෙලා ළිඳේ ඉන්න එකා මැරෙයි මං හිතන්නෙ. ඉහින්න බැරිවෙයි.![]()

ලිදක් ඉහින්න මෝටරයකට පැය 18ක් යනවා තව මෝටරයක් තියෙනවා ඒක දැන් තියෙන මෝටරයට වඩා 50% කින් වේගවත් මෝටර් දෙකම දැම්මොත් ලිද ඉහින්න කොච්චර වෙලාවක් යනවද
පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2කොහොමද හැදුවෙ
පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2
ලිදක් ඉහින්න මෝටරයකට පැය 18ක් යනවා තව මෝටරයක් තියෙනවා ඒක දැන් තියෙන මෝටරයට වඩා 50% කින් වේගවත් මෝටර් දෙකම දැම්මොත් ලිද ඉහින්න කොච්චර වෙලාවක් යනවද
මෝටරේ ඉලෙක්ට්රික්ද නැත්නම් තෙල් වලින් වැඩ කරන එකකක්ද කියලා විස්තර දන්නේ නැතුව හරියටම කියන්ඩ අමරුයි![]()