ලොජික්-ගානක්-හදමු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ලොජික්-ගානක්-හදමු

    ලිදක් ඉහින්න මෝටරයකට පැය 18ක් යනවා තව මෝටරයක් තියෙනවා ඒක දැන් තියෙන මෝටරයට වඩා 50% කින් වේගවත් මෝටර් දෙකම දැම්මොත් ලිද ඉහින්න කොච්චර වෙලාවක් යනවද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දෙවෙනි මෝටරේට දාන්න පුට් වෑල්/බට තියෙනවද? :rofl:
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කරනට්එක නැතිනිසා මෝටරෙන් ලිද ඉහින බෑ බොල
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ළිඳට මෝටර් දැම්මොත් ෂෝර්ට් වෙලා ළිඳේ ඉන්න එකා මැරෙයි මං හිතන්නෙ. ඉහින්න බැරිවෙයි. :D
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ළිඳට මෝටර් දෙකම දැම්මොත් ෂෝර්ට් වෙලා ළිඳේ ඉන්න එකා මැරෙයි මං හිතන්නෙ. ඉහින්න බැරිවෙයි. :D

    :lol::lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වේගේ වැඩක් නෑ flow rate එක දාපන් එතකොට හදල කියන්නම්
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ලිදක් ඉහින්න මෝටරයකට පැය 18ක් යනවා තව මෝටරයක් තියෙනවා ඒක දැන් තියෙන මෝටරයට වඩා 50% කින් වේගවත් මෝටර් දෙකම දැම්මොත් ලිද ඉහින්න කොච්චර වෙලාවක් යනවද

    ow kochchara welawak yanawa....
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2

    Correct Answer
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    ලිදක් ඉහින්න මෝටරයකට පැය 18ක් යනවා තව මෝටරයක් තියෙනවා ඒක දැන් තියෙන මෝටරයට වඩා 50% කින් වේගවත් මෝටර් දෙකම දැම්මොත් ලිද ඉහින්න කොච්චර වෙලාවක් යනවද

    මෝටරේ ඉලෙක්ට්‍රික්ද නැත්නම් තෙල් වලින් වැඩ කරන එකකක්ද කියලා විස්තර දන්නේ නැතුව හරියටම කියන්ඩ අමරුයි 🙍🙍🙍
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    If 1 Motor is working -> 18 hours
    If 2 Motors are working -> 9 hours
    When 3 Motors are working -> 6 hours

    This is like 2.5 Motors are working -> 7.5 hours

    So the answer is 7.5 hours (7 hours & 30 minutes)
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෝටරේ ඉලෙක්ට්‍රික්ද නැත්නම් තෙල් වලින් වැඩ කරන එකකක්ද කියලා විස්තර දන්නේ නැතුව හරියටම කියන්ඩ අමරුයි 🙍🙍🙍

    Lol:D:D:D:D