ලොඨරියක් ඇදුන ගුපියනේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මහජන සම්පත
    රු ලක්‍ෂයක්

    ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ
    අයිපෝන් එකක්වත් ගන්න බෑ
    ඉලක්කම් 5කුත් තිබිල
    ලක්‍ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වදියි. මේ ළඟදි පනස්දාහක් ඇදිලා 2500 ක් tax කැපිලා 47,500i දුන්නෙ
    එහෙනම් ඌ බොරුවක් කියල වමට ගහල උබෙ සල්ලි
    ලොටරි වලට ගහන්නෙ 14% ඒ ගාන ඕකට ගැහුවනම් රු 7000 කැපෙනව
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මහජන සම්පත
    රු ලක්‍ෂයක්

    ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ
    අයිපෝන් එකක්වත් ගන්න බෑ
    ඉලක්කම් 5කුත් තිබිල
    ලක්‍ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන්
    පුක් පාරට ට්‍රැක පැනලා හොදටම :LOL: :LOL:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    මහජන සම්පත
    රු ලක්‍ෂයක්

    ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ
    අයිපෝන් එකක්වත් ගන්න බෑ
    ඉලක්කම් 5කුත් තිබිල
    ලක්‍ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන්
    baduwak gahapan
     
    • Sad
    Reactions: Wadakaru

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    පාටියක් දීපන්.

    මට මහජන සම්පතක් ඇදුන නම් මම තොපිට 5ස්ටා හෝටලෙකට එක්ක ගිහින්බොන්න අරන් දෙනවා.

    මෙගා පවර්, කප්‍ රුකක් වගේ ඇදුනොත් තොපිව සුපිරි පාටියක් දෙනවා අමතක නොවෙන්නෙම