ලොතරැයි ගන්න උන් වරෙන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොගේ තියෙන මුසලකමට ටිකට් ඇදෙන්නේ නැති එකට අනික් උන් පලිද :baffled: මිනිහෙක් දියුණු වෙන්න හදද්දී කකුලෙන් අදින අඩු කුලේ හැත්ත

:sorry::sorry:
 
  • Like
Reactions: LazyLizard

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Podi Silva - පොඩි සිල්වා;21881923 said:
    අඩෝ මේ පොඩි සිද්ධියක් දැන ගන්න ඕන

    Ticket එකේ අංක මෙහෙම තිබිලා

    Q 53 60 77 78

    Result එක මෙහෙම

    Q 60 77 65 35

    මෙහෙම තිවුනොත් 60 77 කියන දෙකට සල්ලි ගන්න පුලුවන් ද බන්

    නැත්තම් Q අකුරට විතර ද සල්ලි ගන්න පුලුවන්

    හරි පිළිවෙලටම තියෙන්න ඕන ද ඉලක්කම් :( :(

    ticket eka anuwa wenas wenawane bn.. samahara ewata oni thanaka thibboth denawa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    okata salli ganna puluwan ... mata mathaka widiyata okata 100/-i da koheda denne.. two numbers with english letter :baffled::baffled:

    number eka dinum adina thenama tiyenna ona rule eka tiyenne mahagana sampathe witarai da koheda bn.. (eewage thani ilakkan thiyena anik tick walath athi) but uba deela tiyenne ilakkan deke ticket ekak nisa okata salli ganna puluwan.. 100/ reload ekak daa ganin puthi..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිලිවෙලට බලන්නේ මහජන සම්පතෙවි, ජාතික සම්පතෙයි විතරයි. මතක විද්යට ඒවගේ තියෙන්නේ 0-9 අතර අංක විතරනේ.
    ඉංග්‍රිසි අකුර සහ 01-80 අතර අංක තියෙන ඒවගේ උඹට අංක දෙකට සහ ඉංග්‍රිසි අකුරට අදාල සල්ලි ගන්න පුල්වන් වෙයි.
     
    මම බෙනා;21882650 said:
    රු 100ක් තියේ :)

    දසලක්ෂපති එකේ නම් අංක දෙකක් සහ ඉංග්‍රීසි අක්ෂරය ට 1000යි

    ටෞකන්ඩ 100 මදි බන්
    1000 නම් සේප් ඒකෙන් තව Ticket 50 ක් ගන්න තිවුනා :lol::rofl:

    ticket eka anuwa wenas wenawane bn.. samahara ewata oni thanaka thibboth denawa

    එල එල

    okata salli ganna puluwan ... mata mathaka widiyata okata 100/-i da koheda denne.. two numbers with english letter :baffled::baffled:

    number eka dinum adina thenama tiyenna ona rule eka tiyenne mahagana sampathe witarai da koheda bn.. (eewage thani ilakkan thiyena anik tick walath athi) but uba deela tiyenne ilakkan deke ticket ekak nisa okata salli ganna puluwan.. 100/ reload ekak daa ganin puthi..

    තව ටිකට් 5 ක් ගමු පුතී එහෙනම්

    පිලිවෙලට බලන්නේ මහජන සම්පතෙවි, ජාතික සම්පතෙයි විතරයි. මතක විද්යට ඒවගේ තියෙන්නේ 0-9 අතර අංක විතරනේ.
    ඉංග්‍රිසි අකුර සහ 01-80 අතර අංක තියෙන ඒවගේ උඹට අංක දෙකට සහ ඉංග්‍රිසි අකුරට අදාල සල්ලි ගන්න පුල්වන් වෙයි.

    එල එල
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;21882926 said:
    ටෞකන්ඩ 100 මදි බන්
    1000 නම් සේප් ඒකෙන් තව Ticket 50 ක් ගන්න තිවුනා :lol::rofl:

    ටිකට් 50 ක් ගන්ඩනම් ලොත‍රැයි කූඩුවෙ අන්කල්ට කලිසම පොඩ්ඩක් පාත් කරන්ඩ වෙයි.. :dull:
     
    මම බෙනා;21883014 said:
    ටිකට් 50 ක් ගන්ඩනම් ලොත‍රැයි කූඩුවෙ අන්කල්ට කලිසම පොඩ්ඩක් පාත් කරන්ඩ වෙයි.. :dull:

    ඇයි බන් උබේ හිතේ ඔය වගේ අදහස්ම හැමතිස්සෙම තියෙන්නේ
    උබ සීන් එකේ ද ඉන්නේ :( :(