තොගේ තියෙන මුසලකමට ටිකට් ඇදෙන්නේ නැති එකට අනික් උන් පලිදමිනිහෙක් දියුණු වෙන්න හදද්දී කකුලෙන් අදින අඩු කුලේ හැත්ත


Podi Silva - පොඩි සිල්වා;21881923 said:අඩෝ මේ පොඩි සිද්ධියක් දැන ගන්න ඕන
Ticket එකේ අංක මෙහෙම තිබිලා
Q 53 60 77 78
Result එක මෙහෙම
Q 60 77 65 35
මෙහෙම තිවුනොත් 60 77 කියන දෙකට සල්ලි ගන්න පුලුවන් ද බන්
නැත්තම් Q අකුරට විතර ද සල්ලි ගන්න පුලුවන්
හරි පිළිවෙලටම තියෙන්න ඕන ද ඉලක්කම්![]()
![]()


මම බෙනා;21882650 said:රු 100ක් තියේ
දසලක්ෂපති එකේ නම් අංක දෙකක් සහ ඉංග්රීසි අක්ෂරය ට 1000යි

ticket eka anuwa wenas wenawane bn.. samahara ewata oni thanaka thibboth denawa
okata salli ganna puluwan ... mata mathaka widiyata okata 100/-i da koheda denne.. two numbers with english letter
number eka dinum adina thenama tiyenna ona rule eka tiyenne mahagana sampathe witarai da koheda bn.. (eewage thani ilakkan thiyena anik tick walath athi) but uba deela tiyenne ilakkan deke ticket ekak nisa okata salli ganna puluwan.. 100/ reload ekak daa ganin puthi..
පිලිවෙලට බලන්නේ මහජන සම්පතෙවි, ජාතික සම්පතෙයි විතරයි. මතක විද්යට ඒවගේ තියෙන්නේ 0-9 අතර අංක විතරනේ.
ඉංග්රිසි අකුර සහ 01-80 අතර අංක තියෙන ඒවගේ උඹට අංක දෙකට සහ ඉංග්රිසි අකුරට අදාල සල්ලි ගන්න පුල්වන් වෙයි.
Podi Silva - පොඩි සිල්වා;21882926 said:ටෞකන්ඩ 100 මදි බන්
1000 නම් සේප් ඒකෙන් තව Ticket 50 ක් ගන්න තිවුනා![]()

මම බෙනා;21883014 said:ටිකට් 50 ක් ගන්ඩනම් ලොතරැයි කූඩුවෙ අන්කල්ට කලිසම පොඩ්ඩක් පාත් කරන්ඩ වෙයි..

Podi Silva - පොඩි සිල්වා;21883026 said:ඇයි බන් උබේ හිතේ ඔය වගේ අදහස්ම හැමතිස්සෙම තියෙන්නේ
උබ සීන් එකේ ද ඉන්නේ![]()
![]()

