ලොන්ග්ටයිම් පකින්.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    ගෙදර හාමිනෙයි උඹයි කාර් එක දෙපැත්තෙන් උස්සපං, ළමයිට කියපං රොද ටික අංශක 90කින් කරකවන්ඩ කියල.
    මේක සතියකට වතාවක් දිගටම කරගෙන යන්ඩ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මාසයක් පක් කළාට නම් මොකුත් වෙන එකක් නෑ :) Recommended ගානට inflate කල්ල තියාන්
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    masayak wagee nam echchara awulak naha, habai mase mase awuruddakata 3-4 parak thiyanawanam poddak case.

    battery terminal deka galawala thiyanna. wahanee athula moth balls hari monawahari reddaka othala thiyanna. nathnam ithin owwata spay karana ewwath thiyenawa, ewwanam ithin salli aparade.

    oya tyre case wenne issara, kambi thiyena ewwata thamai godak case, dan thiyenne nylon hinda awulak naha.

    eeth rubber wala quality eka bala oanawa, original nam awulak naha chinese ewwanam ohoma thiyela pawichchi karanakota damage wenna puluwan. mokada issara wagee neme dan wahana speed eka wadi ne eekai.