ලොරියට(canter 350) කලුගල් ඕඩර් ටිකක් ඕනා.. මම පන්නල දන්කොටුව අතර ඉන්නෙ...ගාන ගැන කිව්වොත් අතිශය සාධාරණයි...මොකද driver අපිමයි ගෝලයත් අපිමයි..ඒක නිසා තමා ගාන සාධාරණ..බඩු ඕන තැනයි ඕන ප්‍රමාණයයි size එකයි කියන්න ගාන කියන්නම්.. අපි ගියා...