ලොරි ගැන දන්න අය එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ ලබ්භා තුමා ගෙන් අහන්න...හැබැයි ඉතිං උත්තරේ නම් දැන්මම කියන්නම්.....
    ලේලන්ඩ් රොක්ස් - ටාටා සක්ස්......

    මන්දා රතන් ටාටා මහත්මයා ගෙ වාහන නම් හොදයි කියල හිතෙනවා....නමුත් බැලුව හැම පැත්තෙම තියෙන්නේ අශෝක් සමාගමේ ලේලෑන්ඩ්.......

    මේ ලේලන්ඩ් එක නිසාන් ටෙක්නොලොජි කිව්ව. ඇතුලත් සැපපහසුයි, ඒසීත් තියෙනවා.ඒත් ටාටා එක ලොකුයි. එකම ගාන

    ජපන් ලොරි දෙක ගත්තනම් ගොඩ. ඒත් පට්ට ගනන් බන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;17169087 said:
    එහෙමත් සීන් එකක්ද? ලේලන්ඩ් එක නිසාන් ටෙක්නොලොජි කිව්ව :rolleyes::rolleyes:

    bus walai loku lorry walai tiyena laylland engine british technology ekane.. meka wenas neda... matath owa kiwwe waraye lorry hire karana porak.. habai uge langa tiyenne 10 wheel.. eka nisa podi lorry gena u kiyana ewa hariyatama harida danne ne machan..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්ත අර වැඩේ පටන් ගන්නෙයි හදන්නේ?
    ජයම වේවා!!! එහෙම නම්.........

    ඔව් මචන්....:love::love::love:

    උබට මීටර් උනා නේ කේස් එක :yes::yes::yes:


    හෙල සිංහල ව්‍යාපාර...... යක්ශ නාග දේව ගෝත්‍රිකයන් සදහා අයදුම්පත් කැදවේ.... හික්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17169083 said:
    දැන් ඉන්න ලෝඩ් එකේ හැටියට ලොක්කට සුදු වෑන් වල පටවන්න අමාරුයිලු

    සුදු ලොරි දෙකක් අරන් මරාට රෙන්ට් කරන්න බැලුවෙ:P:P

    ආ උබත් එහෙනම් දැන් එරෝසන්ගේ පැත්තට පැන්න. හැබැයි ගොට්ට අල්ලපු වුන්ටත් ඔකේ යන්න වෙනවා. උබ කෝකටත් මලකඩ සුද්ද කරලා තියපන්. නැත්තම් අරු නගින්න බැහැ කියයි. :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මන් නම් දන්නේ නැහැ වාහන ගන. අළුතුන් පටන් ගන්න වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
    ගින්දර වගේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආ උබත් එහෙනම් දැන් එරෝසන්ගේ පැත්තට පැන්න. හැබැයි ගොට්ට අල්ලපු වුන්ටත් ඔකේ යන්න වෙනවා. උබ කෝකටත් මලකඩ සුද්ද කරලා තියපන්. නැත්තම් අරු නගින්න බැහැ කියයි. :P:P

    මම එදා ඉදලා "ආඩම්බරකාර තාත්තා" මාමගේ පැත්තේ.... :love::love: මල් අයියා මගේ උම්ම එක :love::love:

    බලපන්කෝ දැන් උබලා වගේ දේශ ද්‍රෝහියොත් අපේ නායක තුමාගේ පිහිටෙන් 2500න් කාලා ඇදලා ඉන්නවනේ

    මොකෝ උබ කෑගහන්නේ? මොකුත් සගවපු ආයුද එහෙම තියෙනවද උබේ? යමුද පොඩ්ඩක් ඒවා බලල එන්න???:rolleyes::rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17169204 said:
    මම එදා ඉදලා "ආඩම්බරකාර තාත්තා" මාමගේ පැත්තේ.... :love::love: මල් අයියා මගේ උම්ම එක :love::love:

    බලපන්කෝ දැන් උබලා වගේ දේශ ද්‍රෝහියොත් අපේ නායක තුමාගේ පිහිටෙන් 2500න් කාලා ඇදලා ඉන්නවනේ

    මොකෝ උබ කෑගහන්නේ? මොකුත් සගවපු ආයුද එහෙම තියෙනවද උබේ? යමුද පොඩ්ඩක් ඒවා බලල එන්න???:rolleyes::rolleyes:

    අඩු මිටි වගේ ආයුද තමයි තියෙන්නේ

    මව මරලා බයානක මිටියක් හා ජිව අඩුවක් අහුවුනා කියපන් :D:D