අපේ ලබ්භා තුමා ගෙන් අහන්න...හැබැයි ඉතිං උත්තරේ නම් දැන්මම කියන්නම්.....
ලේලන්ඩ් රොක්ස් - ටාටා සක්ස්......
මන්දා රතන් ටාටා මහත්මයා ගෙ වාහන නම් හොදයි කියල හිතෙනවා....නමුත් බැලුව හැම පැත්තෙම තියෙන්නේ අශෝක් සමාගමේ ලේලෑන්ඩ්.......
උබ අර ෆෝන් එක ගත්තද?හොදද?
රත්තරං;17169087 said:එහෙමත් සීන් එකක්ද? ලේලන්ඩ් එක නිසාන් ටෙක්නොලොජි කිව්ව![]()
layland eka ganin bn tata adinne na


layland eka ganin bn tata adinne na

රත්ත අර වැඩේ පටන් ගන්නෙයි හදන්නේ?
ජයම වේවා!!! එහෙම නම්.........






Isuzu eke loriyak me dawaswala patteta parata watenawa dakala thiyenawa, danna widiyta isuzu baduth ela
menna meka thama bande, wadi wisthara nam danne na ithin
රත්තරං;17169083 said:දැන් ඉන්න ලෝඩ් එකේ හැටියට ලොක්කට සුදු වෑන් වල පටවන්න අමාරුයිලු
සුදු ලොරි දෙකක් අරන් මරාට රෙන්ට් කරන්න බැලුවෙ![]()


bus walai loku lorry walai tiyena laylland engine british technology ekane.. meka wenas neda... matath owa kiwwe waraye lorry hire karana porak.. habai uge langa tiyenne 10 wheel.. eka nisa podi lorry gena u kiyana ewa hariyatama harida danne ne machan..
ආ උබත් එහෙනම් දැන් එරෝසන්ගේ පැත්තට පැන්න. හැබැයි ගොට්ට අල්ලපු වුන්ටත් ඔකේ යන්න වෙනවා. උබ කෝකටත් මලකඩ සුද්ද කරලා තියපන්. නැත්තම් අරු නගින්න බැහැ කියයි.![]()

මල් අයියා මගේ උම්ම එක 



sorry ban me thiyenneරත්තරං;17169164 said:කෝ රූපේ පේන්නේ නෑ??
මිල ගනන් කොහොමද?
එල එල මන් නම් දන්නේ නැහැ වාහන ගන. අළුතුන් පටන් ගන්න වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!!!
ගින්දර වගේ
රත්තරං;17169204 said:මම එදා ඉදලා "ආඩම්බරකාර තාත්තා" මාමගේ පැත්තේ....මල් අයියා මගේ උම්ම එක
බලපන්කෝ දැන් උබලා වගේ දේශ ද්රෝහියොත් අපේ නායක තුමාගේ පිහිටෙන් 2500න් කාලා ඇදලා ඉන්නවනේ
මොකෝ උබ කෑගහන්නේ? මොකුත් සගවපු ආයුද එහෙම තියෙනවද උබේ? යමුද පොඩ්ඩක් ඒවා බලල එන්න???![]()

