''ලොවෙත් නෑ'' හොරෙක්ද​?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට මේකේ ඉන්න කවෘවත් රකින්න ඔනේ නෑ.. මට කවුරුත් එකයි..
    උබේ අවජාතකම අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ..
    පාරේ යන වල් බෑල්ලියෙක්ට ජාතක උන එකෙක්නේ උබ..

    පු*යි හොටයි වහගෙන මෙතනින් කෑපෙනවද?:lol:

    කාටද වරදුනේ කියලා උබේ අබ ඈටයක් වත් තරම් නෑති මොලෙන් හිතපන්..:lol::lol:

    Original-
    12089671.jpg

    Ussapu eka -
    81470828.jpg

    :lol::lol:

    මල් බබෝ දෑන් පොල් කට්ටක් අරන් පු* වල දාගනින්

    උඹ බ්ලොග් ගැන දන්න තරම හොදට පේනව
    පොඩ්ඩක් බ්ලොග් ගැන ඉගෙන ගෙන වරෙන්
    මට පේන්නෙ උඹට කවුරු හරි හදි කරල
    නැත්නම් ඔය විදියට පුක ඉරාගෙන කෑ ගහන්නෙ නෑ නේ
    බ්ලොග් දන්න එකෙක්ගෙන් අහපන් මොකද්ද ඇත්ත කියලා
    මුන් වගේ එවුන් රටට නින්දාවක් ලැජ්ජාවක්
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඔයා කියන දේට මේක තමයි හොඳම පිළිතුර​.

    මේක බලන්නකො...

    http://www.elakiri.com/forum/showthread.php?t=1305223

    මම ඕක ඔතනින් අරගෙන මගේ පිටුවේ පල කරා, source ලෙස මේකේ ලින්ක් එක දැම්මා.
    ඊට පස්සෙ තමයි හොඳම දේ, ඒක නෙවෙයිලු ඔරිජිනල්. මෙන්න මේක​.

    http://www.sl-unlimited.com/modules....er=asc&start=0

    ඒක ලියපු කෙනත් මට කියන්න ඕන හැමදේම කියල බැන්නා. එදා ඉඳන් මට ''විශ්වාසයක් නැත්නම් මේක තමයි ඔරිජිනල්'' කියල, මම ලින්ක් එක දාන්නේ නෑ. කෙනෙක් ඒක මෙතනින් ගත්තේ, මම තමයි ලිව්වේ කිව්වොත් ඒ වෙලාවෙම මම ඒක නිවැරදි කරනවා. මට තේරෙන විදියට ඒක තමයි පහසුම දේ. මම පුවත් පතකින් ගත්තත් ඒක ලියපු කෙනාගෙ නම දානවා. අනුන්ගේ දෙයක් මගේ කරගන්න ඕන නම් මම යාලුවගේ එකෙත් එයාට ස්තූති කරල නම සඳහන් කරන්නේ නෑ. ඔන්න ඕකයි යාලු තත්ත්වය​, ඔයාටත් ගොඩාක් ස්තූතියි !

    owa ganan gannne nathiwa uba karagena yana widihata weda tika karapan bro.....!!!!:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=668319

    මෙන්න මල් බබාගෙ හෙලුව :P

    මු අනුන්ට බන කියනවා මුත් අමු හොරෙක් මෙකෙ මුගෙම අයි ඩි එකකඉන් මු මුටම බැන ගන්නවා

    1 කවි හොරකම් කරලා මුගෙ වගෙ මු ත්‍රෙඩ් දානවා
    2 අනිත් පැත්තෙන් ෆෙක් එකක් හදන් මු මුටම බැන ගන්නවා

    එලකිරි කොල්ලො දෙන්නෙක් එක හොයා ගන්නවා ශාක්කිත් එක්ක අන්තිමට මු පිලි ගන්නවා මුටම බැනලා
    ත්‍රෙඩ් එක දැම්මෙ මු කියලා එහෙවු පොන්ටින් අනුන්ට බන කියනවා
    ඔය ත්‍රෙඩ් එක දිගටම බලපල්ල පිටු 20 ගනන් වලදි හොරා මාට්ටු වෙනවා:yes:

    දැන් කියයි උබත් උස්ස්ලා දාලා තියෙනවා කියලා එක නෙමෙ පිලිතුර

    තවත් හොරෙක් බන කියන එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බබා ඔෆ් ලයින් ගියා මෙක බලල උත්තරයක් නොදි
    ලොල් බබා උබටනම් ලැජ්ජාවක් නැහැ අනුන්ට බන නොකියා හිටපන් දැන්වත්
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    7ilawwai ooi :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    උඹ බ්ලොග් ගැන දන්න තරම හොදට පේනව
    පොඩ්ඩක් බ්ලොග් ගැන ඉගෙන ගෙන වරෙන්
    මට පේන්නෙ උඹට කවුරු හරි හදි කරල
    නැත්නම් ඔය විදියට පුක ඉරාගෙන කෑ ගහන්නෙ නෑ නේ
    බ්ලොග් දන්න එකෙක්ගෙන් අහපන් මොකද්ද ඇත්ත කියලා
    මුන් වගේ එවුන් රටට නින්දාවක් ලැජ්ජාවක්

    Mokakda bun u kiyapu eke waradda? U hari deyakne kiwwe.

    http://www.elakiri.com/forum/showthread.php?t=668319

    මෙන්න මල් බබාගෙ හෙලුව :P

    මු අනුන්ට බන කියනවා මුත් අමු හොරෙක් මෙකෙ මුගෙම අයි ඩි එකකඉන් මු මුටම බැන ගන්නවා

    1 කවි හොරකම් කරලා මුගෙ වගෙ මු ත්‍රෙඩ් දානවා
    2 අනිත් පැත්තෙන් ෆෙක් එකක් හදන් මු මුටම බැන ගන්නවා

    එලකිරි කොල්ලො දෙන්නෙක් එක හොයා ගන්නවා ශාක්කිත් එක්ක අන්තිමට මු පිලි ගන්නවා මුටම බැනලා
    ත්‍රෙඩ් එක දැම්මෙ මු කියලා එහෙවු පොන්ටින් අනුන්ට බන කියනවා
    ඔය ත්‍රෙඩ් එක දිගටම බලපල්ල පිටු 20 ගනන් වලදි හොරා මාට්ටු වෙනවා:yes:

    දැන් කියයි උබත් උස්ස්ලා දාලා තියෙනවා කියලා එක නෙමෙ පිලිතුර

    තවත් හොරෙක් බන කියන එක
    :P

    බබා ඔෆ් ලයින් ගියා මෙක බලල උත්තරයක් නොදි
    ලොල් බබා උබටනම් ලැජ්ජාවක් නැහැ අනුන්ට බන නොකියා හිටපන් දැන්වත්

    :D
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    හොරුන්ගෙත් හොර කම්බා හොරා වන කිංකොමඩු කාං සෙක්ස්පෝස්ඩ් :D :eek: :lol:
    කොහෙද ඉතින් පර හට ඔවා දෙන්න ආපු එකා අමුම අමු පරයෙක් නේ :lol::lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    7ilawwai ooi :rofl:
    ආයෙත් අහලා:lol:

    Mokakda mun u kiyapu eke waradda? U hari deyakne kiwwe.

    :P

    :D

    ඔකාට ලැජ්ජාවක් නැතිව අරුගෙ නො හිටන් දාලානෙ මොඩ් ට පුලුවන්නෙ ඔකාව බැන් කරන්න
    මගෙත් ෆ්බි ලින්ක් එක දාල තිබුනා ඔකා දැන් 4 ර 5ස් දෙනෙක්ගෙ පුද්ගලික එවා දාලා තිබුනා
    මන් හිතන්නෙ බැන් කරන්න කාලෙ හරිද මන්දා:shocked::(:lol:

    බින්දු;11897742 said:
    හොරුන්ගෙත් හොර කම්බා හොරා වන කිංකොමඩු කාං සෙක්ස්පෝස්ඩ් :D :eek: :lol:
    කොහෙද ඉතින් පර හට ඔවා දෙන්න ආපු එකා අමුම අමු පරයෙක් නේ :lol::lol:
    :lol::lol::lol::lol: ඔකා අමු හොරා අනුන්ට බන කියනවා
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ආයෙත් අහලා:lol:

    ඔකාට ලැජ්ජාවක් නැතිව අරුගෙ නො හිටන් දාලානෙ මොඩ් ට පුලුවන්නෙ ඔකාව බැන් කරන්න
    මගෙත් ෆ්බි ලින්ක් එක දාල තිබුනා ඔකා දැන් 4 ර 5ස් දෙනෙක්ගෙ පුද්ගලික එවා දාලා තිබුනා
    මන් හිතන්නෙ බැන් කරන්න කාලෙ හරිද මන්දා:shocked::(:lol:

    :lol::lol::lol::lol: ඔකා අමු හොරා අනුන්ට බන කියනවා

    :yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mama ara threadaya kiyawanawa :yes: :rofl:

    අහ් එල කියවලා උබට හිතෙන දෙ දාපන් මචන් :) බබා කවුද කියලා එකෙන් තෙරුන් ගන්න පුලුවන්:shocked::lol:
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    මට වැදි බණ කියන්න ආපු දෙන්නගෙම හෙළුව එළිවුනු එක ගැන නම් කණගාටුයි. තමුන් හරි වෙලා තමයි අනුන්ට බණ දෙසන්න ඕන​. නෙට් එකේ කරන දෙයක් කරපන්, ඊට වැඩි දෙයක් උඹල වගේ එවුන්ට කරන්න බෑ. කොහොම වුනත් නොමිළේ මගේ fb page එක ගැන එලකිරි එකේ publicity එකක් දීපු එකට නම් ගොඩාක් ස්තූතියි !

    මුලින්ම මල් බබාගෙ හෙළුව බලමුද​?

    http://www.elakiri.com/forum/showpos...6&postcount=65

    දෙවනුව ඔහුගේ දෙයක් මම හොරකම් කරායැයි බොරුවට කෑ මොර දුන් fire eyeගේ හෙළුව​ බලමුද​? එයා දැන් නම් කියනව පොතකින්ලු ගත්තේ, ඉතිං ඔච්චර අවංක කෙනා මුලින්ම ඒ නිර්මාණයේ පොතේ නම සහ කතුවරයා නම් කරා නම් කොච්චර හොඳද නේද​?

    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    posted on - 2011.09.28
    (ලිව්වේ නදී at 9/28/2011 02:32:00 PM) (ORIGINAL)
    .................................................. ...............

    http://www.elakiri.com/forum/showthread.php?t=1303915
    posted on - 2012.01.09 (Fire Eye) (COPIED)

    '' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''

    වැරද්ද නම් කාගෙත් වැරැද්ද යාලු, කුණුහබ්බ කිව්ව කියල වැඩක් වෙන්නේ නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ ජිටි ට කියපන් උබෙ නො එක දාපු එක ගැන මල් බබා ගැන පියවරක් ගනි
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එළ හරකා;11894776 said:
    dan umba baba wen nathuwa kiyapan kohenda mohin storya issuwe :rofl:

    උඹේ User ID එක උඹට නියමෙටම ගැළපෙනවා..
    "එළ හරකෝ"..
    මම කාගෙවත් Thread හොරකං කරලත් නෑ, කරන්නෙත් නෑ..
    එක එක ඒවා හැමතැනම පතුරව පතුරව ඉන්නවට වැඩිය කරන්න වැඩ ගොඩාක් මට තියෙනවා..
    මට ඕනෙ නිසා මම එළකිරියට එනවා..
    මට හිතුනු වෙලාවට මම Thread හදලා දානවා..
    ඒවා වෙන මිනිස්සු තව කොහේවත් දානවද කියන්න මම දන්නේ නෑ..
    ඒවා හොය හොය ඉන්න මට වෙලාවකුත් නෑ..

    උඹ "එළ හරකා" බලපං ඔය කියන Thread එක කාගෙද කියලා..
    ඊට පස්සේ ඒක දාපු මනුස්සයාගෙන් අහපං ඒක ඉස්සුවද බිමින් තිබ්බද කියලා..

    මම එළකිරියට ඇවිත් ගොඩාක් කාළයක් වෙනවා..
    කවදාවත් චොර වැඩ කරලා නෑ..
    දන්නේ නැතිනම් උඹ මේකේ පරණ මිනිස්සුන්ගෙන් අහලා බලපං..
    කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න කලීන් හොයලා බලපං හරි මනුස්සයටද ඇඟිල්ල දික් කරන්නේ කියලා..

    උඹට අන්තිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    "වැඩක් නැතිනම් ඔලුවෙන් හිටගනිං.."
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    source share කරන්නේ කොහොමද, මේ ලිපිය කොච්චර නම් තැන් වල තියෙනවද net එකේ. මම එලකිරි එකෙන් ගත්ත කියල දැම්මම කෙනෙක් ඇවිත් කෑ ගහනව ඔතන නෙවෙයි ඔරිජිනල්, මෙතන කියල​... ඒ නිසයි නම විතරක් සඳහන් කරේ... මගේ page 1ka බලන්න මල්ලී, එතකොට තේරේවි මම මගේ වගේ අනුන්ගේ නිර්මාණ දාන්නේ නෑ, හැකි අයුරින් නමක් සඳහන් කරන්න හැම අවස්ථාවෙම උත්සාහ කරනවා. ස්තූතියි !

    ඔව්..
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
    මම කිව්වේ කවුරු මොනවා කිව්වත් උඹ ගත්ත තැනක් තියෙනවනේ..
    එතන Source එක Share කරන එක තමයි හොඳම දේ..
    මොකද එතනින් තමයි ගත්තේ කියන එක උඹ හොඳටම දන්නවනේ බං..