ලොවෙන් උතුම් රට

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලංකාවේ දිය ඇල්ලක video එකක් දැක්කම මතක් උනේ. comments දැක්කම සසර එපා උනා... ඒ මදිවට එකේ ඉන්න එකා කෑ ගහනවා මේ ලංකාව යකෝ කියල.

    ලොවෙන් උතුම් රට, ලස්සනම රට , මේවගේ කිසිම රටක් නෑ , මේ ලංකාව යකෝ... proud ටු බී අ sri lankan

    මේක ලොවෙන් උතුම්ම..... ලස්සනම..... රට වෙන්න පිට ගිහින් නැති ලංකාවේම ඉන්න බයි ලින් ගෙම්බෝන්ට....

    ඇත්තටම කියනවනම් මේකේ වැඩිය ලස්සනක් නෑ.... අනිත් රටවල් වගේ තමයි... මහා ලොකු විශේෂයක් නෑ...

    ඉන්න තරමක් ඉන්නේ හොරු .... 225 කම්බ හොරු .... උන්ට චන්දෙ දෙන උනුත් පට්ට හොරු. ගැලවීමක් නෑ.

    ලස්සනම රට , උතුම්ම රට කියන්න කලින් අඩුම ගානේ රටවල් දෙක 3ක වත් රවුමක් ගහල ඉඳපල්ලා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    හැම රටක්ම එකට ආවේනික ලස්සනක් තියෙනවා. යක්ක පුත්තුට තමයි ලෝකෙන් ලොකුම එක, ලෝකෙන් පලවෙනි එක, ලෝකෙටම එකයි වගේ අමුතු සින් තියෙන්නේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,430
    113
    හැම රටක්ම එකට ආවේනික ලස්සනක් තියෙනවා. යක්ක පුත්තුට තමයි ලෝකෙන් ලොකුම එක, ලෝකෙන් පලවෙනි එක, ලෝකෙටම එකයි වගේ අමුතු සින් තියෙන්නේ
    ලෝකෙ බලවත් ම එක :P
    අපිට බයේ ලෝකෙ අනික් රටවල් අපිට කෙලවන්න බලන් ඉන්නෙ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලෝකෙන් උතුම් රට ලංකාවයි
    ලංකාවයි සිරි ලංකාවයි

    යකෝ ඕව ජාති ආලේ ඇති කරන්න ලියපු සින්දු යකෝ. කොයි රටෙත් තමන්ගේ රට ගැන ඔහොම අතිශයෝක්තියෙන් ලියපු සින්දු තියෙනව.

    සින්දුවෙන් ආතල් එකක් අරන් නිකන් හිටපං. සිරියස් අරගෙන හෑලි ලියන්න එපා :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    lankawa anik ratawal ekka baluwama podi durak athulata loku climate change ekak natural lassana dewal godak thiyana ratak..
    samahara mahadweepa walawath mechchara variety ekak naha.. naththan podi wenasak wenna km 1000s ganak yanna ona..

    lankawe anathayanta rate watinakamak naha, mokada unta lassana baanna issella salli ona jeewath wenna..
     
    😂
    Owa minissunwa rawattanna podi kale Indan oluwta daanA pacha
     
    Last edited:
    • Love
    Reactions: ChoronaSottiya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    But patriotism is something that all other countries have. Even though I'm a minority, I absolutely love my country, and most of my Jeppo friends may not agree with me. :ROFLMAO:

    Here is a song that I like and is in my play list.

    Take me home country roads by John Denver

    Almost heaven, West Virginia
    Blue Ridge Mountains, Shenandoah River
    Life is old there, older than the trees
    Younger than the mountains, growin' like a breeze
    Country roads, take me home
    To the place I belong
    West Virginia, Mountain Mama
    Take me home, country roads
    All my memories gather 'round her
    Miner's lady, stranger to blue water
    Dark and dusty, painted on the sky
    Misty taste of moonshine, teardrops in my eyes
    Country roads, take me home
    To the place I belong
    West Virginia, Mountain Mama
    Take me home, country roads
    I hear her voice, in the mornin' hour she calls me
    Radio reminds me of my home far away
    Drivin' down the road, I get a feelin'
    That I should have been home yesterday, yesterday
    Country roads, take me home
    To the place I belong
    West Virginia, Mountain Mama
    Take me home, country roads, everybody sing
    Country roads, take me home
    To the place I belong
    West Virginia, Mountain Mama
    Take me home, country roads
    Take me home down country roads
    Take me home down country roads

    • Love
    Reactions: NaiRobi and ITGuy25

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765

    I’m not American but this song makes me proud to be American.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලංකාවේ දිය ඇල්ලක video එකක් දැක්කම මතක් උනේ. comments දැක්කම සසර එපා උනා... ඒ මදිවට එකේ ඉන්න එකා කෑ ගහනවා මේ ලංකාව යකෝ කියල.

    ලොවෙන් උතුම් රට, ලස්සනම රට , මේවගේ කිසිම රටක් නෑ , මේ ලංකාව යකෝ... proud ටු බී අ sri lankan

    මේක ලොවෙන් උතුම්ම..... ලස්සනම..... රට වෙන්න පිට ගිහින් නැති ලංකාවේම ඉන්න බයි ලින් ගෙම්බෝන්ට....

    ඇත්තටම කියනවනම් මේකේ වැඩිය ලස්සනක් නෑ.... අනිත් රටවල් වගේ තමයි... මහා ලොකු විශේෂයක් නෑ...

    ඉන්න තරමක් ඉන්නේ හොරු .... 225 කම්බ හොරු .... උන්ට චන්දෙ දෙන උනුත් පට්ට හොරු. ගැලවීමක් නෑ.

    ලස්සනම රට , උතුම්ම රට කියන්න කලින් අඩුම ගානේ රටවල් දෙක 3ක වත් රවුමක් ගහල ඉඳපල්ලා.
    Atta mona hutt katha karath wedak ne. katha ganuth mehe.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    හැම රටක්ම එකට ආවේනික ලස්සනක් තියෙනවා. යක්ක පුත්තුට තමයි ලෝකෙන් ලොකුම එක, ලෝකෙන් පලවෙනි එක, ලෝකෙටම එකයි වගේ අමුතු සින් තියෙන්නේ
    Mun loke wena ratawal dakala naa
    East Asian countries thiyenawa lankawata wada pattama lassana
     
    • Like
    Reactions: ITGuy25