ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,098
    1
    28,621
    113
    පසළොස්වක පෝය දවසකට හොදට හද පායලා තියෙද්දී සරමක් ඇඳගෙන මිදුලට බැහැපන්. හදට පිටුපාලා හිටගෙන සරම උඩටම කරලා කැසපට ගහගනිං. ඊට පස්සේ ඉස්සරහට හොදට නැමිලා කකුල් දෙක අස්සෙන් පිටිපස්සේ තියෙන හද බලපන්. එතකොට තමන්ටම වැටහෙයි.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එලකිරිවාසීනී මගේ සමත්කම් මොනවද කියලා මටම හොයාගන්ඩ බෑ. කොහොමද හොයා ගන්නේ සමත්කම්
    ඇත්ත වගේ ගොතල බොරු කියන්න පුලුවන්ද? අපේ හුඟාක් උන්ට ඒක ජාන වලින් එන එකක්. එහෙනම් උඹට හොඳ අනාගතයක් තියෙනවා, දැන්ම පෝස්ටර් ගහන්න, කතා ලියන්න එකෙක් දෙන්නෙක් සෙට් කරගනින්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි.

    කිසි මහන්සියක් නැතිව ගේමක් නැතිව අනිත් උන්ට කරන්න අමාරු දෙයක් කරන්න පුළුවන් නම් ඒ ෆීල්ඩ් එක තමයි හරි යන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක මචං මටනං පොඩි කාලෙදිම දැනුන.

    මට දැනුන විදිහ කියුවොත්,

    මම 7 වසරෙදි සංගීතය කරන්න ගියා, හරිගියේ නෑ. අදටත් ට්‍රිප්එකක් යද්දි වගේ මොනවහරි කිවුවට, තාලෙට අප්පුඩියක්වත් ගහන්න බෑ...

    නටන්න හැදුව හරිගියේ නෑ. අදටත් පාටියකදිවත් නටන්නෙ නෑ..

    ක්‍රීඩා වලට ගියා.. හරි ගියේම නෑ..

    චිත්‍රනං ටිකක් විතර අල්ලල ගියා. ඒත් ඉවසීම මදිකමයි එකතැනක ඉඳං ඉන්න බැරිකමයි හින්ද කවදාවත් චිත්‍රයක් ඕනෙකමින් සම්පූර්ණ කරල නෑ.

    හැබැයි මට ඉස්කෝලෙ කාලෙදි එක එක දේවල් හදන්න පුලුවන් කම තිබුණ. ඕක දැකපු ටීච කෙනෙක් නව නිපැයුම් වලට මාව යැවුවත් එතන එකා දීපු දේශනේ අහං ඉඳල මට ඒක එපාවුණා.

    කොහොම හරි පොඩිකාලෙ ඉඳම්ම යාන්ත්‍රික විද්‍යව පැත්තට කැමැත්ත තිබුණ. ලොකු පංති වල උන්ගෙ ඔටෝමොබයිල් පොත් එහෙමත් හොරකං කරල තියෙනව.

    හැබැයි 10දි ඔටෝමොබයිල් ඉගෙනගන්න ගියාම ටීච කෙනෙක් කනෙං ඇදගෙන ඇවිත් කොමස් පංතියෙන් වාඩිකෙරෙවුව. කොමස් පංතිය හින්ද, පංති කට් කරන්නත් පුරුදුවුණා.

    අන්තිමට a/l මැත්ස් කරල මාකටිං පැත්තට වැටුනා.. හැබැයි ඒකත් ටික දවසයි කස්ටමස්ල ගොං ප්‍රශ්න අහපුවම යකා නගින හින්ද දිගට කරන්න බැරිවුණා. මටම එපාවුණා.

    ඊටපස්සෙ මැකනිකල් ඉන්ජිනියරිං කරල. ආපහු මැකනිකල් ට්‍රැක් එකටම වැටුන.

    ඒත් තාමත් මගෙ ප්‍රධාන වැඩේ ඩිසයින් පැත්ත හින්ද අතේ පයේ මජං ටිකක් ගාගන්න හම්බවෙන ඉඩනං අඩුයි. ඉඩක් හම්බවෙන හැම වෙලේම ඒ පැත්තටත් ඔලුව දානව.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම හිතන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි.

    කිසි මහන්සියක් නැතිව ගේමක් නැතිව අනිත් උන්ට කරන්න අමාරු දෙයක් කරන්න පුළුවන් නම් ඒ ෆීල්ඩ් එක තමයි හරි යන්නේ.
    එහෙම එකක් නැති එකනෙ අවුල

    ඇත්ත වගේ ගොතල බොරු කියන්න පුලුවන්ද? අපේ හුඟාක් උන්ට ඒක ජාන වලින් එන එකක්. එහෙනම් උඹට හොඳ අනාගතයක් තියෙනවා, දැන්ම පෝස්ටර් ගහන්න, කතා ලියන්න එකෙක් දෙන්නෙක් සෙට් කරගනින්.
    මන් බොරු කියන එකෙක් නෙවෙයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උදෙන්ම කිරි උතුරල දවස පටන් ගන්නෙ. රෑ නිදා ගන්න යනකොටත් කිරි උතුරල තමයි නිදා ගන්නෙ. සුපිරියට නින්ද යනවා. :p
    reta nm ok. but ude??
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕක හොයාගන්න හොඳම විදිය තමා, කල්පනා කර කර ඉන්නේ නැතුව, මොන මොනවා හරි කරලා කරලා බලන එක. එතකොට feel වෙනවා අදාළ එක.
     
    • Like
    Reactions: windows_ubuntu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේ නැගිට්ට වෙලාවෙ ඉඳල නිදාගන්න යනකල් කරපු වැඩ මෙතන දාපන්. අපි කියන්නම් මොනවටද සමත් කියල
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උදේ නැගිට්ට වෙලාවෙ ඉඳල නිදාගන්න යනකල් කරපු වැඩ මෙතන දාපන්. අපි කියන්නම් මොනවටද සමත් කියල
    1.negitta.
    2..phone eken welawa beluwa.
    3. watsapp notification beluwa.
    4. elakiri aawaa.
    5. eden besiima.
    6. Tea time.
    7. Elakiri.
    8. Breakfast
    9. Elakiri
    :D:D:D