පසළොස්වක පෝය දවසකට හොදට හද පායලා තියෙද්දී සරමක් ඇඳගෙන මිදුලට බැහැපන්. හදට පිටුපාලා හිටගෙන සරම උඩටම කරලා කැසපට ගහගනිං. ඊට පස්සේ ඉස්සරහට හොදට නැමිලා කකුල් දෙක අස්සෙන් පිටිපස්සේ තියෙන හද බලපන්. එතකොට තමන්ටම වැටහෙයි.
ඇත්ත වගේ ගොතල බොරු කියන්න පුලුවන්ද? අපේ හුඟාක් උන්ට ඒක ජාන වලින් එන එකක්. එහෙනම් උඹට හොඳ අනාගතයක් තියෙනවා, දැන්ම පෝස්ටර් ගහන්න, කතා ලියන්න එකෙක් දෙන්නෙක් සෙට් කරගනින්.එලකිරිවාසීනී මගේ සමත්කම් මොනවද කියලා මටම හොයාගන්ඩ බෑ. කොහොමද හොයා ගන්නේ සමත්කම්
එහෙම එකක් නැති එකනෙ අවුලමම හිතන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි.
කිසි මහන්සියක් නැතිව ගේමක් නැතිව අනිත් උන්ට කරන්න අමාරු දෙයක් කරන්න පුළුවන් නම් ඒ ෆීල්ඩ් එක තමයි හරි යන්නේ.
මන් බොරු කියන එකෙක් නෙවෙයි.ඇත්ත වගේ ගොතල බොරු කියන්න පුලුවන්ද? අපේ හුඟාක් උන්ට ඒක ජාන වලින් එන එකක්. එහෙනම් උඹට හොඳ අනාගතයක් තියෙනවා, දැන්ම පෝස්ටර් ගහන්න, කතා ලියන්න එකෙක් දෙන්නෙක් සෙට් කරගනින්.
mge specific talent1 hoyaagannane beriOya kathawe base ekak naha, boho denekta 1kata wada wadi dewal itha hondata karanna puluwan.
දවස සුබයි ජය නියතයිමම අතේ ගහන්න සමත්. මේ දැනුත් ගැහුවා.
උදෙන්ම කිරි උතුරල දවස පටන් ගන්නෙ. රෑ නිදා ගන්න යනකොටත් කිරි උතුරල තමයි නිදා ගන්නෙ. සුපිරියට නින්ද යනවා.දවස සුබයි ජය නියතයි
reta nm ok. but ude??උදෙන්ම කිරි උතුරල දවස පටන් ගන්නෙ. රෑ නිදා ගන්න යනකොටත් කිරි උතුරල තමයි නිදා ගන්නෙ. සුපිරියට නින්ද යනවා.![]()
1.negitta.උදේ නැගිට්ට වෙලාවෙ ඉඳල නිදාගන්න යනකල් කරපු වැඩ මෙතන දාපන්. අපි කියන්නම් මොනවටද සමත් කියල


