ලොව අංක එකේ Web Hosting Company එකෙන් අවුරුද්දක FREE Hosting එක්ක $500 තෑ

suradreamz

Member
Feb 16, 2010
47
0
0
World #1 Web Hosting Company එකෙන් අවුරුද්දක FREE Hosting

මචංලා....
දැනට World Rating වලට අනුව #1 ඉන්න Web Hosting Company එකෙන් 1 year FREE hosting ගන්න පට්ටම chance එකක් මෙන්න

Free Hosting විතරක් නෙවෙයි...

$100 Google Adword Credits
$50 Facebook Credits
$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security
Unlimited Domains
Unlimited Bandwidth
Unlimited Disk space


මේ ඔක්කොම තියෙන package එක $30 වෙනව. But මේ website එකෙන් ගිහින් Hosting වල Register උනාම $10 ක් BONUS එකක් විදියට අපිට ආපහු ලැබෙනව.

$30 කට මේ ඔක්කොම එක්ක අවුරුද්දක Hosting කියන්නෙ පට්ටම වටිනව..

"$30 ක් දීල අරගෙන $10 ක් ලැබුනත් අතෙන් $20 ක් කයිට් වෙනව. එතකොට කොහොමද යකෝ Title එකේ ගහල තියෙන FREE Hosting වෙන්නෙ?:angry:

Don't Worry Cool down :cool:

මෙන්න උත්තරේ
එකේ $10 ක් දුන්නට ලංකවේ කස්ටියට විතරක් $30 ම BONUS විදියට ලැබෙනව.

REGISTER HERE


Contact Skype - su.heshan

මේ BONUS ගෙවන්නෙ Hosting company එකෙන් එහෙම නෙවෙයි...මේ Register වෙන site එකෙනුයි

Good Luck




 
Last edited:

suradreamz

Member
Feb 16, 2010
47
0
0
Wordpress, Blogspot වල තියෙන site ටික Host කරගනිල්ලා මචෝ.
and ask me for any help or inquiry

Thanks
 

suradreamz

Member
Feb 16, 2010
47
0
0
ලංකවෙ Register වෙන අය මතක් Skype contact කරන්න $30 ම ගන්න. නැත්නම් ලැබෙන්නෙ $30
And
Ask for any help & any inquiry from me
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    register unata passe unta hadissiyewath oka ewanna amathaka unoth $30 ta habak ne?

    mama hitanne blog eka aiti ekkenata labena comission eken thamai apita gewanne neda?
     

    suradreamz

    Member
    Feb 16, 2010
    47
    0
    0
    register unata passe unta hadissiyewath oka ewanna amathaka unoth $30 ta habak ne?

    mama hitanne blog eka aiti ekkenata labena comission eken thamai apita gewanne neda?

    machan api kaurut dannawane hostgator....gihin balapan unge rates..!
    Auruddakara ganna giyoth $60 kata wada yanawa..kisima bonus offer ekak ne.

    But meke
    Adword $100
    Facebook $50
    Yahoo/Bing $50

    e tikama madida ban...! Anika blog eka 200K Alexa ranking site ekak..eke boru wed ne...baya nethuwa ganin

    man danna taramata me wage patta company ekakin me wage ganata denne ne...

    Hostgator tibba mage site tikat man transfer kara
     
    Last edited:

    suradreamz

    Member
    Feb 16, 2010
    47
    0
    0
    ලංකවෙ Register වෙන අය අනිවා skype contact කරන්න $30 ම paypal account එකට ලබාගන්න.
     

    suradreamz

    Member
    Feb 16, 2010
    47
    0
    0
    machan...echchara case ekak ne...
    Thread eka mula idan kiyawapan...eta passe eke "REGISTER" link ekata gihin balapan...

    Web hosting offer ekak...
    Register unama...

    Adword $100
    FB credit $50
    tawa oya kiyana ewa okkoma lebanawa.......

    Uba VPS wala rates balapan patta adui...
    VPS register unot ubata FREE TOLL FREE number ekakut lebenawa machan...:yes:
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    http://www.ipage.com/referral/programs.bml

    රෙෆරල් සීන් එකක් යන්නේ මේ උබලා සල්ලි දීලා රෙග් උනාම $150 මෙයාට ලැබෙනවා..ඉතින් ඒකෙන් තමයි මෙයා උබලට $ දෙන්නේ ඇතුලුව අනිත් ටික
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    http://www.ipage.com/referral/programs.bml

    රෙෆරල් සීන් එකක් යන්නේ මේ උබලා සල්ලි දීලා රෙග් උනාම $150 මෙයාට ලැබෙනවා..ඉතින් ඒකෙන් තමයි මෙයා උබලට $ දෙන්නේ ඇතුලුව අනිත් ටික

    ඉතින් බන් 30ක් වියදම් කරලා 150ක් හොයන්න තියව්නම් මරුනේ මම හිතන්නේ ඕක බොරුවක් බන්​
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉතින් බන් 30ක් වියදම් කරලා 150ක් හොයන්න තියව්නම් මරුනේ මම හිතන්නේ ඕක බොරුවක් බන්​

    shared hosting plan eka 2.25 per month yearly etakota 27$

    itin refferral ta $105 gewanne kohomada ?

    patta hora wadak meka ahu wenna epa ekek wat
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    shared hosting plan eka 2.25 per month yearly etakota 27$

    itin refferral ta $105 gewanne kohomada ?

    patta hora wadak meka ahu wenna epa ekek wat

    එක තමා බන් මාත් බැලුවේ ඔන්න නමක් දිනාගත්ත කම්පැනි එකක් බන්​
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    boru

    meka nam boruwak.
    hari ohoma dunna kiyamuko.
    apith sites tikakut host kala kiyamuko.
    ita passe aurudde host eka renew karanna giyama tama gini pitawenne. patta ganan.

    and iPage hosting sauththui. unge downtime wadi, reliability adui. :(
    So mama nam iPage hosting ganne na.

    gannawa nam ganna "BlueHost". eka thama mage danume hatiyata most reliable hosting provider.
     

    suradreamz

    Member
    Feb 16, 2010
    47
    0
    0
    meka nam boruwak.
    hari ohoma dunna kiyamuko.
    apith sites tikakut host kala kiyamuko.
    ita passe aurudde host eka renew karanna giyama tama gini pitawenne. patta ganan.

    and iPage hosting sauththui. unge downtime wadi, reliability adui. :(
    So mama nam iPage hosting ganne na.

    gannawa nam ganna "BlueHost". eka thama mage danume hatiyata most reliable hosting provider.

    you have very poor knowledge about the field bro.
    so far ipage having best rates...! & you can check what says most of review companies..!