ලොව කළඹයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    "දෙවැනි මාත්‍රාවක් දෙන්න තිබ්බ එත් ඕවා කරලා අපිට හම්බෙන රෙද්දක් නෑනේ.. land cruiser එකේ යන ආතල් එක තියනවායැ උබලට vaccine ගහල.. එකයි අපි vaccine වෙනුවට land cruiser 227ක්ම order කලේ.. v8 සැපක් ගමුද?"
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    මේ මේ ... බොරු නොකිය ඉඳපන්.

    පොඩ්ඩක් ඔලුව දාන්න දුන්නම එනව ඇඟම ඔබාගන්න :ROFLMAO: 🖖
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් ලංකාවේ තියන Sputnik V කියන එකයි, Sputnik lite කියන එකයි දෙකම එකද බන් ?
    ස්පුට්නික් 5 එකේම පලවෙනි ඩෝස් එක තමා ස්පුට්නික් ලයිට් කියන්නේ. උන් දෙවෙනි ඩොස් එකට දෙන්නේ එකම වයිරස් එකේ වෙනම වෙක්ටර් එකකින් හදපු එකක්. පලවෙනි එකයි දෙවෙනි එකයි වෙනස්. එකක් විතරක් ගෑහුවම දෑන් තියෙන දත්ත අනුව 80% ලු සාර්ථකත්වය.. ඒකත් තාම හරියටම කියන්න කල් මදි. උන් කියන්නේ එකක් ගෑහුවම හරි කියලා නෙමේ. හෝ ගාලා වයිරස් එක පෑතිරෙන වෙලාවක එකක් ගහලාත් සෑහෙන්න සාර්ථකත්වයක් ගන්න පුලුවන් කියලා. කොහෙවත් දෙකම ඕනේ නෑ කියලා නෑ.. අනිවා දෙවෙනි එකත් ගහන්න ඕනේ.. ඒකට කල් ගත්තට අවුලක් නෑ වගේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කෙහෙළියට කලින්ම ආරංචි එනවා වගේ.

    කෙහෙළිය මම ඔයාට එදා බැනල comment කලාට සමාවෙන්න. ඕගොල්ලෝ කිරිය cover කරනවා කියල මම දන්නවා.

    සමාවෙන්න බොක්ක.ආයේ ඔයාට බනින්නේ නෑ.

    vaccine අඩුනම් අඑකක් ගහගනිල්ල

    View attachment 128479

    මේ තියෙන්නේ Official sputnik vaccine website link එක https://sputnikvaccine.com/about-vaccine/

    මේක අරගත්තේ උන්ගේ "About Sputnik vaccine" page එකෙන්. මේ තියෙන්නේ උන්ගේ recommend dose එක. උන්ගේ official web එකේ කියලා තියෙන විදිය

    "The two dose Sputnik V vaccine remains the main vaccination tool"

    මේ කියන්නේ ඩෝස් 2 තමයි උන් රෙකමෙන්ඩ් කරන්නේ. එකක් නෙමෙයි

    Official press release page එකේ කොතනද උන් කියලා තියෙන්නේ තනි ඩෝස් එක ඇති කියලා?

    https://sputnikvaccine.com/newsroom/pressreleases/
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බඩු හරි එහෙනං.

    දෙවෙනි මාත්‍රාව ලැබෙන්නෙ නෑ යක්ක ජනතාවට.

    බලහන් ඉතින් @dmsupun අපි පිටරට වෙලත් මුන් අපිට බාගෙට වැක්සීන් දෙන එකක් නෑ. 🙈🤣
    දෙන එකක් නෑ කියන්නෙ සුවර් නෑ නෙද පුතේ???

    කුලියට ඉන්න එකාට හිත ගොඩාක් රිදිල වගේ,
    එක පාරක් ඇති කියල ඔප්පු වෙලා තියෙනවානම්, එකක් ඇති නේද? (ඔප්පු වෙලාද නැද්ද මම දන්නෙ නෑ)

    එහෙම බැලුවොත් පයි ස්' ගහන්න ඕනි අවුරුද්දක් ගානෙ. උඹලට එහෙම ගහනවානම් උඹ දිනුම්.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක

    කුලියට ඉන්න නිසා එකක් වත් දෙන්නෙ නෑ කිව්වා. ☹☹☹

    පස්සෙ ලංකාවට ඇවිත් ගහගන්න බැලුවම ඒකෙ බාගයයි කියහන්කො දෙන්නෙ. 🙈🙈
    කිබුල බනිස බෙදාගෙන කන්න වගේ වැක්සීන් එකත් බෙදාගන්න කියලා. 🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කුලියට ඉන්න නිසා එකක් වත් දෙන්නෙ නෑ කිව්වා. ☹☹☹

    පස්සෙ ලංකාවට ඇවිත් ගහගන්න බැලුවම ඒකෙ බාගයයි කියහන්කො දෙන්නෙ. 🙈🙈
    කිබුල බනිස බෙදාගෙන කන්න වගේ වැක්සීන් එකත් බෙදාගන්න කියලා. 🤣🤣
    කුලිය ඉන්න උන්ට දෙන්නෙ නෑ කිව්වද??? 😞
     
    • Sad
    Reactions: shenat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොතනකද ස්පුට්නික් කම්පැනිය කියලා තියෙන්නේ තනි ඩෝස් එක ඇති කියලා?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    කොතනකද ස්පුට්නික් කම්පැනිය කියලා තියෙන්නේ තනි ඩෝස් එක ඇති කියලා?

    ඔය කොම්පැණි කියන ඒවයින් වැඩක් තියෙනවද? ස' ගෙ කෙනෙක් කිව්ව නං එච්චරයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    FB_IMG_1622617852566.jpg

    බොරුවේ පියා , ඇටනැති පින්පියා @nicjosh83 🤣🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    මේක V සීරීස් එකනේ, තව ටිකදවසකින් Z සීරිස් එක මොකක් එයිද දන්නේ නෑ. ගෙදර බල්ලට විද්දහම ඇති කියයිද දන්නේ නෑ.

    ඔන්න එතකොටනම් @erozan ට චාන්ස් එකක් එනවා 🤣🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක V සීරීස් එකනේ, තව ටිකදවසකින් Z සීරිස් එක මොකක් එයිද දන්නේ නෑ. ගෙදර බල්ලට විද්දහම ඇති කියයිද දන්නේ නෑ.

    ඔන්න එතකොටනම් @erozan ට චාන්ස් එකක් එනවා 🤣🤣🤣🤣
    උඹ මුලින්ම පිස්සු බලු එක ගහගනින් කසුන්.😂🖖
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අනේ මන්ද ? ඕක WHO එකෙන් approve කරලද තියෙන්නේ. කොමත් Russia වල corona වලින් වැඩි අවුලක් නෑනේ. vaccine එක නිසාද දන්නේ නෑ .
    ඊයෙ පෙරේදා නැතිවෙන්නම නෝන්ඩි වෙච්ච නිසා දැන් ලින්ක් අල්ලගෙන හැමිණෙනවා නේද :lol: