ලොව කළඹයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඊයෙ පෙරේදා නැතිවෙන්නම නෝන්ඩි වෙච්ච නිසා දැන් ලින්ක් අල්ලගෙන හැමිණෙනවා නේද :lol:
    ඔකා ඉන්නේ ගලියක් ඇතුලේ එකපාරට එලියට ඇවිත් මොනවා හරි කියවනවා. මේ දවස් දේකතුනකට කලින් ලන්කාවේ contact tracing ගැන කතාකරනවා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1622612444225.png

    Source: Lanka C News 🤦‍♂️

    FB_IMG_1622631705813.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේවා වටිනා comment...සවලෙන් එකතු කරන්නේ 😂🖖
    ස්පුට්නික් කම්පැනිය මොන ප්‍රෙස් රිලීස් එකේද මචෝ කියලා තියෙන්නේ උන් තනි ඩෝස් එක රෙකමෙන්ඩ් කරනවා කියලා?

    අපි, පලස්තීනෙ වගේ ඩෝස් දෙක ගහගන්ඩ සල්ලි නැති හිගන රටවල් වල Health Ministry නම් අවසර දීල ඇති. 🤭

    ඇත්ත කියපන්, erozan ගොයියා උගේ C News එකේ මඩ හෝදන ආර්ටිකල් එකක් පෙන්නලා උබව කෑව නේ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ඒකත් " ශී නිව්ස් "
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒකත් " ශී නිව්ස් " 😂🖖
    හිමින් අද මාරුවෙලා පලයල්ලා බං. උබල මෙහේ නාගන්නවා. අන්න අහරේ නකමුරාට වටකරගෙන අරිනවා. අද උබලට අපලයි.

    Bye Bye 👋
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හිමින් අද මාරුවෙලා පලයල්ලා බං.අන්න අහරේ නකමුරාට වටකරගෙන අරිනවා

    Bye Bye 👋

    ලොව කලඹයි පුක හිනැහෙයි. ඔබ නිහඬයි