ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    MG, Chery සහ Proton මෝටර් රථ මෙරටදි නිෂ්පාදනය කිරීමේ තීරණයක්!​


    qLZyEWn.jpeg


    ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති Wu Yi මහතා 2021 ඔක්තෝබර් 26 දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය.

    ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.

    China National Vehicles Import & Export Co. Ltd., (CVC) යනු China National Machinery Import and Export Corp (CMC) වෙත පූර්ණ අයිතිය සතු උප සමාගමක් වන අතර, එය රථවාහන, කොටස් හා අංගෝපාංග හා වෙනත් ඒ හා සමාන නිෂ්පාදිත බෙදාහැරීම පිළිබඳ විශේෂඥතාවකින් යුතු ව්‍යවසායකි.

    CVC මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ ඵලදායී සබඳතාවක් ස්ථාපිත කර ඇත. මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ විස්තීර්ණ ඒකාබද්ධ ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ CVC සාකච්ඡා කරමින් සිටි බව Wu Yi මහතා සඳහන් කළේය.​

    ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළේය. රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කළේය. ඔහු වැඩිදුරටත් තානාපති කාර්යාලයේ පූර්ණ සහාය හිමි වන බව සහතික කළේය.

    උප සභාපති වූ මහතා සමඟ පැමිණි පිරිස අතර CMCහි සාමාන්‍යාධිකාරි යින් චින්ග් මහතා, CVCහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගූ චාඕගැන්ග් මහතා, එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂූ ෂියාඕමෙයි මහත්මිය හා එම ආයතනයේම වාණිජ සාමාන්‍යාධිකාරි යැන් වෙන්ෂුඕ මහතා වූහ.

    http://www.aruna.lk/ලොව-ජනප්‍රිය-මෝටර්-රථ-වර්/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඊලඟට ඉතින් චයිනේස් වාහනම තමා ගන්න වෙන්නෙ. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. 🥲
    අැයි චයිනා වාහන වල රෝද කැරකෙන්නෙ පිටිපස්සටද?🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    අැයි චයිනා වාහන වල රෝද කැරකෙන්නෙ පිටිපස්සටද?🤣🤣
    එහෙනම් මොකටද ලංකාවෙ චයිනේස් වාහන මාකට් එකකුයි ජපන් වාහන මාකට් එකකුයි වෙනම හැදිලා තියෙන්නෙ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,796
    113
    එහෙනම් මොකටද ලංකාවෙ චයිනේස් වාහන මාකට් එකකුයි ජපන් වාහන මාකට් එකකුයි වෙනම හැදිලා තියෙන්නෙ.
    moda minissungen pirunu market ekak nisa.
    US.Europe wala oya kiyana country based market neh, popular brands tiyenawa.
    lankawe tiyenne boru market ekak.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එහෙනම් මොකටද ලංකාවෙ චයිනේස් වාහන මාකට් එකකුයි ජපන් වාහන මාකට් එකකුයි වෙනම හැදිලා තියෙන්නෙ.
    ලංකාවෙ උන් තාම පරණ විදිහටනේ හිතන්නෙ.තාමත් SONY TV තමා හොඳම කියල හිතනව වගේ තමා ඒකත්.ජපනගෙ හද්ද කසි කබල් ලක්ෂ ගණන් දීල ගන්නව කොරියන්,චයිනීස් වාහන අඩුවට තියෙද්දි..දැන් ඵන ජැපනීස් වාහනත් ඉන්දියන් වගේ පපඩම් තමා..බලපං අළුත් ඩොල්පින් ඵකයි පරණම ඵකයි ලගින් තියල..ඉන්දියන් කාරයොත් චීනෙට බැණ බැණ චීනේ වාහන ගන්නේ..:lol:

    https://gomechanic.in/blog/chinese-car-companies-in-india/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනා ගූ එව්වත් බදාගන්න එකේ වාහනනං මොකෝ නේද @N A K A M U R A
    අැඩෝ බලපං...දැන් VOLVO,LOTUS දෙකම අයිති චීනයේ GEELY ඵකට..තොපිට තියෙන්නෙ චීනේ දියුණුව ගැන ඉරිසියාව වෙන මුකුත් නෙමෙයි..උන් තොපි වගේ අාණ්ඩුවට බැණ බැණ පිං බත් ගිලින නිකම්මු වුනානම්‍ ඔය මුකුත් නෑ..

    YWIpxzu.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    චයිනා නෙමේ උතුරු කොරියාවේ වාහනයක් හදනවා නම් එත් 1000කින් හොඳයි රටට ලැබෙන අවස්තා බැලුවම
    මේ වෙලේ ඕනේ ආයෝජන විතරයි. වයිනිත් නෙමේ ඇලස්කාවේ වාහන උනත් කමක් නෑ

    ඒත් කවි ගී රචනා ලියන්න කල් වැඩි

    මොකද මේ මල් පොන්නයා මීට කලින්

    සයිනොෆාම් ලංකාවේ නිශ්පාදනය ජුලි සිට
    ස්පුට්නික් නිශ්පාදන ලංකාවේ
    icu ඇඳන් ලංකාව් නිපද වේ
    සුප්‍රසිද්ද වොක්ස්වැගන් (කලින් හැත්ත)
    මන්නාරමෙන් තෙල් කැනීම්
    ඩිජිටල් පාර්ක්

    වගේ ගල් පැලෙන රට්ටු හිනස්සන කෙබ්බ ඇදබාපු හාදයෙක්. අනිවා මේකත් තවත් එක සිඟිති ආතල් එකක්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කලාට පසු ගුණ දොස් බලමු..........
    පුළුවන් නම් දිනේ කියන්න....
    දැනට මට නම් ඕක විහිළුවක් පමණයි............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    උබලා බොහොමයක් දන්නේ නැති උනාට geely ප්ලාන්ට් එක දැම්මේ හම්බන්තොට 2016 දී. ආන්න කාර් එක්ස්පෝර්ට් කරනවා. නාමල් තුමා තමා එකේ මුල් ගල තිබ්බේ. 2017 ඉදන් right hand drive geely car නෑ....
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,189
    113
    අැඩෝ බලපං...දැන් VOLVO,LOTUS දෙකම අයිති චීනයේ GEELY ඵකට..තොපිට තියෙන්නෙ චීනේ දියුණුව ගැන ඉරිසියාව වෙන මුකුත් නෙමෙයි..උන් තොපි වගේ අාණ්ඩුවට බැණ බැණ පිං බත් ගිලින නිකම්මු වුනානම්‍ ඔය මුකුත් නෑ..

    YWIpxzu.png
    අනේ ගොනෝ..එහෙනන් බලපන් Jaguar , Land Rover දැන් කාගෙද කියලා..ඉන්දියන් ලදරං කියලා තෝ ඉන්දියන් වාහන වලට බනින්නත් එපා..ඇල්ටෝ එකේ jaguar performance තියෙන්න ඕනේ උඹ කියන විදිහට.. :rofl:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    කලාට පසු ගුණ දොස් බලමු..........
    පුළුවන් නම් දිනේ කියන්න....
    දැනට මට නම් ඕක විහිළුවක් පමණයි............
    අනිවා
    අපි ගෙනාවා අම්මාගේ පුටින් කෙනෙක්
    කරුමෙට ඌ කටින් විතරයි පුටින්

    දැන් මේ වගේ ලොන්තයෝ ගංජා ගහලා කියන මල් කතා අහගෙන හයියෙන් හුස්මක් අදින්න වෙලා තියෙන්න‍ෙ