ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි

    සිරිපාලගේ පොස්ට් එක දැකලා මටත් මෙහෙම දෙයක් දාන්න හිතුනා.මම බුදු දහම ගැන අනික් ආගම් වල පුද්ගලයන් එක්ක වාද කරන්න යන්නේ නැත්තේ මේ වගේ සිදුවීම් ගැන ලෝකේ පුරාම අහන්න වෙන නිසා.

    1606850_1415702575335207_1885449010_n.png

    Sources : http://goo.gl/PdUWIp

    http://goo.gl/DS51NK

    දැන් කවුරු හරි පෙන්නන්න හැදුවොත් තලේබාන් වල බාමියන් ප්‍රතිමා කඩපුවා හොයලා බලහන් කඩපු උන්ට මොකෑ උනේ කියලා. බංගලාදේශේ භික්ෂූන් ව ඝාතනය කරපු කතා කිව්වොත් හොයලා බලපන් ඒක කරලා මාසයක් යන්න කලියෙන් බංගලාදේශෙට මොකද උනේ කියලා. වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ.

    විශේෂයෙන් කියන්නේ මේ ගෙදර මහ උන් දෙන්නා බෞද්ධ උන පලියට බෞද්ධ පට්ටම ගහගෙන ඉන්ටර්නෙට් එකේ අරගල කරන බෞද්ධයන් වෙච්ච උඹලට. මේ ත්‍රෙඩ් එක දාන්නෙත් වෙන ආගමකට අපහාස කරන්න නෙමෙයි බෞද්ධ උඹලා වෙනුවෙන්. ගොන් හරක් ‍රැල මේ අහපන්. මොකා මොන අපහසේ කලත් මොන දේ කිව්වත් බුදු දහම විනාශ කරන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විද්‍යයාවත් එක්ක යන ස්වභාවදර්මය එක්ක යන එකම දහම බුදු දහම වෙච්චි එකේ ස්වභාව ධර්මයෙන් පවා ආරක්ශාව සැලසෙනවා. ඒක නිසා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න දඟලන්නේ නැතුව හරියට පන්සිල් පද 5 ‍රැකගෙන අන්‍යයාගමික උන්ට ඕනේ පුකක් කරගන්න කියලා කට පියාගෙන හිටපල්ලා පුලුවන් නම්.මේ ත්‍රෙඩ් එක දැම්මේ බෞද්ධ උඹලගේ ඇස් ඇරවන්න මිසක් තවත් වලියක් පටන් ගන්න නෙමේ මචෝ.

    රෙප් කපනවනම් රිදිච්ච එකෙක් නමත් එක්ක කපලා සුජාත පුතෙක් කියලා ඔප්පු කරලා පෙන්නපන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    kesewethat wadi dawasak yanna kalin lankawennam budu dahama nathi wela ful Srilankanzthan ekak wenawa :dull:

    එහෙම වෙන්නේ නෑ බං. එහෙම කරන්නත් බෑ. තව ටික කාලයක් යද්දි බලහන්කෝ. ආර්ත සී ක්ලාක් මහත්මා කියලා තියෙනවා 2050 වෙන ලොකු වෙනසක් ගැන. ඒ අන්‍යයාගමික කෙනෙක් එහෙම කියන්නේ. තමුන් හරියට ධර්මය ආරක්ෂා කරගන්නවනම් ඔය කිසි දෙයක් වෙන්නේ නෑ බං. :):)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙම වෙන්නේ නෑ බං. එහෙම කරන්නත් බෑ. තව ටික කාලයක් යද්දි බලහන්කෝ. ආර්ත සී ක්ලාක් මහත්මා කියලා තියෙනවා 2050 වෙන ලොකු වෙනසක් ගැන. ඒ අන්‍යයාගමික කෙනෙක් එහෙම කියන්නේ. තමුන් හරියට ධර්මය ආරක්ෂා කරගන්නවනම් ඔය කිසි දෙයක් වෙන්නේ නෑ බං. :):)

    :eek: api deka deka pataw gahanawa, un 4x4 gahanawa, komei berenne, 9% wela mehema nam, 30-40% una data nuke karala dawi okun apiwa:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kata wahagena hitiyoth hambayoi , paadiliyoi Bududahama winaasha karanawane :P

    නෑ මචං. බුදු දහම විනාශ කරගන්නේ ඒ දහම අදහන අපි මයි. අපි හරියට ධර්මය පිලිපදිනවනම් නිකන්ම ආරක්ෂා වෙනවා බං. කාටවත් මොකුත් කරන්න බෑ. කරන්න හදන උන්ට හම්බෙනවා දිට්ඨ දම්මවේදනීය, උපපජ්ජ වේදනීය හෝ අපරා පරීය විදිහට. අහෝසි කම්ම නම් වෙන්නේ නෑ ලොවෙත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :eek: api deka deka pataw gahanawa, un 4x4 gahanawa, komei berenne, 9% wela mehema nam, 30-40% una data nuke karala dawi okun apiwa:(

    සිංහල බෞද්ධයෝ මචං පෝයකටවත් පන්සල් යන්නේ නෑ.ඉස්සර ගම්වල බලපන් පංසල තමයි මූලස්තානය හැම දේකම. ගමේ සමගිය තිබ්බා.ඒ දේ නැති බව දන්නවා ඔය උඹ කියන විජාතීන්.ඒකයි ඕකට හේතුව.
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නෑ මචං. බුදු දහම විනාශ කරගන්නේ ඒ දහම අදහන අපි මයි. අපි හරියට ධර්මය පිලිපදිනවනම් නිකන්ම ආරක්ෂා වෙනවා බං. කාටවත් මොකුත් කරන්න බෑ. කරන්න හදන උන්ට හම්බෙනවා දිට්ඨ දම්මවේදනීය, උපපජ්ජ වේදනීය හෝ අපරා පරීය විදිහට. අහෝසි කම්ම නම් වෙන්නේ නෑ ලොවෙත්.

    හම්බ වෙද්දි ඉතින් කාලෙ හරි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thaathwika na bn uba kiyana dee. :(

    හරි දැන් උඹ කියන්නේ ඉන්ටර්නෙට් එකේ බොරුවට වීරයෝ වගේ යටිගිරියෙන් බෙරිහන් දෙන එකද හරි.? නැත්නම් තමුන් බුදු දහම හරියට ආරක්ෂා කරන එකද හරි.? මට කියපන් උඹ පන්සිල් පද 5න් කීයක් හරියටම තිතට නූලට ආරක්ෂා කරනවද කියලා.?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mehemai machan 1948 lankave population eke buddist percentage ekai 2013 buddist percentage ekai gattama avulak thiyenava neda???
    Tava avurudu 20kin kohomata thiyeida dats da problem machans Buddagama anik rata valath thibbe nane fade out vuna (Indiava) Mage mataya Muslim un cancer ekak ban :(
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හරි දැන් උඹ කියන්නේ ඉන්ටර්නෙට් එකේ බොරුවට වීරයෝ වගේ යටිගිරියෙන් බෙරිහන් දෙන එකද හරි.? නැත්නම් තමුන් බුදු දහම හරියට ආරක්ෂා කරන එකද හරි.? මට කියපන් උඹ පන්සිල් පද 5න් කීයක් හරියටම තිතට නූලට ආරක්ෂා කරනවද කියලා.?

    Muslim unge අතාත්වික pathireema tama avula ban Pansil hariyata rakka kiyala muslim un spread vena eka navathinne nane :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Muslim unge අතාත්වික pathireema tama avula ban Pansil hariyata rakka kiyala muslim un spread vena eka navathinne nane :no:

    ඒක ඇත්ත මචං. ඒක මේ රටේ මහ උන්ට තවම තේරිලා නැහැ. ඒකයි අවුල.ඒත් නෙට් එකේ ඒකට මරාගත්තට කිසි දෙයක් වෙන්නේ නෑ බං අපේ ලේ කෝප වීම ඇරෙන්න.අපි හරියට අපේ දහම අදහන ඒකෙන් ඒක විනාශ නොවී යන එක වලක්ව ගන්න පුලුවන්. දැන් වෙන දෙයින් වෙන්නේ බොරු ඉන්ටර්නෙට් වීරයෝ ටිකක් බිහිවෙන එක විතරයි බං අර හොනස්ට් කිලර් වගේ.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඒක ඇත්ත මචං. ඒක මේ රටේ මහ උන්ට තවම තේරිලා නැහැ. ඒකයි අවුල.ඒත් නෙට් එකේ ඒකට මරාගත්තට කිසි දෙයක් වෙන්නේ නෑ බං අපේ ලේ කෝප වීම ඇරෙන්න.අපි හරියට අපේ දහම අදහන ඒකෙන් ඒක විනාශ නොවී යන එක වලක්ව ගන්න පුලුවන්. දැන් වෙන දෙයින් වෙන්නේ බොරු ඉන්ටර්නෙට් වීරයෝ ටිකක් බිහිවෙන එක විතරයි බං අර හොනස්ට් කිලර් වගේ.

    This is my op machoo

    Buddagama mama dakinne agamakata vada Science ekak vidihata eka avabodayen tamanta nivanata yanna puluvan eth vena kenek nivanata ekka yanna apita baa. Likewise api true buddhagama follovv kalata eke preservation eka guarant karanna baa neda :(
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Nikamata hitamu 2050 vala lankave muslim population eka 50% Buddist 30% hindu 20% kiyala Pansil aragena paduve inna puluvan veida????

    හරි මචං. ඕකට විසඳුම තියෙන්නේ සිංහලයින්ගෙම අතේ තමයි. සිංහල කඩේකට ගියොත් බලහන් බඩුවක් අඩු කරනවද කියලා මලාට.? ඒ බඩුවම ඔය හම්බයා කියන එකා ගාව අඩුයි. අනික සිංහල උන්ගේ ගණන් බලන්නත් ඕනේ බඩුවක් ගන්න ගියාම. ඒ අතින් හම්බයෝ දන්නවා බිස්නස් කරගන්න. කපටි කමින් උනත් උන් දියුනු වෙනවා ඉතින් අතේ මුදල් ගැවසෙනවා උන් දුසිම් ගණන් පැටව් ගහනවා. උඹ අහපු එකට මන් ගාව උත්තර නැහැ මචෝ මං පිලිගන්නවා ඒත් මම අහන්නම් එහෙනම් ප්‍රශ්නයක් නෙට් එකේ එහෙනම් මෙහෙම බොරුවට කෑ ගැහුවයි කියලා හම්බයෝ හම්බයෝ ගෑවයි කියලා. උන්ව එලකිරි එකේ හෝ ෆේස් බුක් එකේ දු‍ටු තැන පහර දුන්නයි කියලා මොකක්ද බං වෙන යහපත.? අඩුම තරමෙ එහෙම කලා කියලා ඔය උඹ කියන හම්බ පිලිලේ නැති වෙනවද.? නැති වෙන්නේ නෑ. නමුත් මම කියන්නේ අපි හරියට අපේ දේ ආරක්ෂා කරගත්තනම් පිලි පැද්දනම් අඩුම තරමින් ඔය අන්‍යයාගමික එවුන් විනාශ කරන්න දඟලන දෙයින් වත් බුදු දහම ආරක්ශා කරගන්න පුලුවන් මචං.