ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි
සිරිපාලගේ පොස්ට් එක දැකලා මටත් මෙහෙම දෙයක් දාන්න හිතුනා.මම බුදු දහම ගැන අනික් ආගම් වල පුද්ගලයන් එක්ක වාද කරන්න යන්නේ නැත්තේ මේ වගේ සිදුවීම් ගැන ලෝකේ පුරාම අහන්න වෙන නිසා.
Sources : http://goo.gl/PdUWIp
http://goo.gl/DS51NK
දැන් කවුරු හරි පෙන්නන්න හැදුවොත් තලේබාන් වල බාමියන් ප්රතිමා කඩපුවා හොයලා බලහන් කඩපු උන්ට මොකෑ උනේ කියලා. බංගලාදේශේ භික්ෂූන් ව ඝාතනය කරපු කතා කිව්වොත් හොයලා බලපන් ඒක කරලා මාසයක් යන්න කලියෙන් බංගලාදේශෙට මොකද උනේ කියලා. වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ.
විශේෂයෙන් කියන්නේ මේ ගෙදර මහ උන් දෙන්නා බෞද්ධ උන පලියට බෞද්ධ පට්ටම ගහගෙන ඉන්ටර්නෙට් එකේ අරගල කරන බෞද්ධයන් වෙච්ච උඹලට. මේ ත්රෙඩ් එක දාන්නෙත් වෙන ආගමකට අපහාස කරන්න නෙමෙයි බෞද්ධ උඹලා වෙනුවෙන්. ගොන් හරක් රැල මේ අහපන්. මොකා මොන අපහසේ කලත් මොන දේ කිව්වත් බුදු දහම විනාශ කරන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විද්යයාවත් එක්ක යන ස්වභාවදර්මය එක්ක යන එකම දහම බුදු දහම වෙච්චි එකේ ස්වභාව ධර්මයෙන් පවා ආරක්ශාව සැලසෙනවා. ඒක නිසා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න දඟලන්නේ නැතුව හරියට පන්සිල් පද 5 රැකගෙන අන්යයාගමික උන්ට ඕනේ පුකක් කරගන්න කියලා කට පියාගෙන හිටපල්ලා පුලුවන් නම්.මේ ත්රෙඩ් එක දැම්මේ බෞද්ධ උඹලගේ ඇස් ඇරවන්න මිසක් තවත් වලියක් පටන් ගන්න නෙමේ මචෝ.
රෙප් කපනවනම් රිදිච්ච එකෙක් නමත් එක්ක කපලා සුජාත පුතෙක් කියලා ඔප්පු කරලා පෙන්නපන්.

api deka deka pataw gahanawa, un 4x4 gahanawa, komei berenne, 9% wela mehema nam, 30-40% una data nuke karala dawi okun apiwa