ඕවා කොච්චර ශක්තිමත් බලවත් උනත් වැඩක් නෑලූ වේගේන් යන්න බෑලූ, ඉබි ගමනේලු යන්නේ..
එව්වා නම් පට්ට කැතයිසිංහල එංජිමක් තියෙන ඔයිට වඩා හොඳ වාහන තියෙන්න ඇති ඉස්සර
එව්වා නම් පට්ට කැතයි
ඒකනේ - ජප්පො තමා ඒවට වගකියන්න ඕනාසිංහලු අවුරුදු සිය ගානකට කලින් මොඩන් මෙඩිකල් ෆීල්ඩ් එක අතික්රමණය කළාට ඔටෝමෝටිව් පැත්ත ගැන එච්චර අවධානයක් තිබිල නෑ වගේ නේහ්.

ඒකනේ - ජප්පො තමා ඒවට වගකියන්න ඕනා![]()
![]()
හැබෑට - මම වාහන ගැන වැඩිය දන්නෙ නෑ - එහෙමත් සීන් එකක් ද ?ජප්පො අලුතින් මොකුත් හොයාගත්තෙ නෑනෙ සිංහලු වගේ යුරෝපෙ තාක්ශනේ රිලයබල් කළා මිසක්
හැබෑට - මම වාහන ගැන වැඩිය දන්නෙ නෑ - එහෙමත් සීන් එකක් ද ?
Uba dakkadaරාවණාගේ දඩුමොනරෙ තරම් ලස්සන නෑනේ![]()
![]()
![]()
ජපන්නුත් දැන් චීන්නු වගේ තමා. චීන්නු ඔරිජිනල් කොපි කරල ලාබෙට හදනව වගේ ජපන්නු ඔරිජිනල් කොපි කරල ඒව කල් පවතින්න හැදුව