ලොව බලවත්ම මිනිසාගේ නිල රථය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    93890197_1765701186903199_1638088964642439168_n.jpg


    93871714_1765701030236548_8737732564208320512_n.jpg


    94138163_1765701116903206_2054283123964772352_n.jpg


    93805524_1765700983569886_5080173942904193024_n.jpg


    94243086_1765700970236554_5598913272507006976_n.jpg


    94101787_1765701226903195_8990027146562895872_n.jpg


    94203404_1765701253569859_4886067306892886016_n.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕවා කොච්චර ශක්තිමත් බලවත් උනත් වැඩක් නෑලූ වේගේන් යන්න බෑලූ, ඉබි ගමනේලු යන්නේ..

    ඒ හිංදා නේ තව වාහන තොගයක් පස්සෙන් ඉස්සරහින් යන්නේ සෙනඟ හා ආමපන්න අම්බානක පටවගෙන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එව්වා නම් පට්ට කැතයි

    සිංහලු අවුරුදු සිය ගානකට කලින් මොඩන් මෙඩිකල් ෆීල්ඩ් එක අතික්‍රමණය කළාට ඔටෝමෝටිව් පැත්ත ගැන එච්චර අවධානයක් තිබිල නෑ වගේ නේහ්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහලු අවුරුදු සිය ගානකට කලින් මොඩන් මෙඩිකල් ෆීල්ඩ් එක අතික්‍රමණය කළාට ඔටෝමෝටිව් පැත්ත ගැන එච්චර අවධානයක් තිබිල නෑ වගේ නේහ්.
    ඒකනේ - ජප්පො තමා ඒවට වගකියන්න ඕනා :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජප්පො අලුතින් මොකුත් හොයාගත්තෙ නෑනෙ සිංහලු වගේ යුරෝපෙ තාක්ශනේ රිලයබල් කළා මිසක්
    හැබෑට - මම වාහන ගැන වැඩිය දන්නෙ නෑ - එහෙමත් සීන් එකක් ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හැබෑට - මම වාහන ගැන වැඩිය දන්නෙ නෑ - එහෙමත් සීන් එකක් ද ?

    :yes: :yes: :yes:

    ජපන්නුත් දැන් චීන්නු වගේ තමා. චීන්නු ඔරිජිනල් කොපි කරල ලාබෙට හදනව වගේ ජපන්නු ඔරිජිනල් කොපි කරල ඒව කල් පවතින්න හැදුව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    :yes: :yes: :yes:

    ජපන්නුත් දැන් චීන්නු වගේ තමා. චීන්නු ඔරිජිනල් කොපි කරල ලාබෙට හදනව වගේ ජපන්නු ඔරිජිනල් කොපි කරල ඒව කල් පවතින්න හැදුව

    ඇත්තටම ඒ කාලෙ ජපානේ හිටියෙ අද චීනෙ හිටපු තැන තමයි
    මතකද back to the future එකේ මේ කන්වසේශන් එක
     
    • Like
    Reactions: Hyaenidae