ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

    මේ ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල? බල්ලන්,මීයන්,වවුලන් සහ වඳුරන් ආදී සතුන් රොස් කරන ඉන්දුනීසියාව.


    sad-dog-e1443206216513.jpg


    *ඉන්දුනීසියාවේ ටොමොහොන් වෙළඳපොලේ බල්ලන් ගින්නේ කර කර විකිණීමට තැබේ.

    *මරණයට පත් කිරීමට පෙර බල්ලන් කුඩා කූඩුවල රඳවා තැබේ.

    *තමන්ගේ වර්ගයා තම ඇස් ඉදිරිපිටම මරා දමා අමු අමුවේ ගින්නේ රොස් කරගන්න අයුරු දකින්නට තරම් මේ බල්ලන් කරුමක්කාරයන්ය.

    *වෙළඳපොලේ බල්ලන්ට අමතරව මීයන්,බළලුන්,වඳුරන් සහ වවුලන් ආදී සතුන්ද ආහාර පිණිස විකිණීමට තිබේ.

    *මරණයට පත් කර රොස් කරගත් සතුන් මරුවිකල්ලෙන් මිය ගිය ස්වරූපයෙන්ම මේස මත විකිණීමට තබා ඇත.




    මෙම මාංශ වෙළඳපොල පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ උතුර ප්‍රදේශයේය.එහි ඉහත බල්ලන් බලලුන්,ඌරන්,මීයන්,පිඹුරන් ආදීන් සතුන් සම්පුර්ණ ශරීරය පිටින්ම රොස් කර විකිණීමට තබා ඇත.

    පැය ගණනක් තිස්සේ කූඩු කර සිටින බල්ලන් අවසානයේදී ඝාතනය කරන්නේ එල්ලා තැබීමෙන්ය.ඉන්පසු ඔවුන් මිය ගිය ආකාරයෙන්ම ගින්නේ කර කර ගැනේ.

    ඌරන් අල්ලාගන්නේ උගුල් අටවා වන අතර ඔවුනෙ එවෙලේම මරාදමයි.සර්පයන් හිස ඉවත් කර මරාදමන අතර බල්ලන් තොණ්ඩුවකින් හුස්ම හිර කර මරාදැමේ.

    සෑම වසරකම බලු ආහාර වෙළඳපොල වෙනුවන් දසදහස් ගණනක් බල්ලන් ඝාතනය කරන බව වාර්තා වේ.ඉන්දුනීසියාව තුල බල්ලන් ආහාරයට ගැනීම නීත්‍යානුකූලය.

    උපන්දිනය හෝ වෙනත් විශේෂ අවස්ථාවක් සැමරීම සඳහා සමහරක් පිරිස් සම්පුර්ණයෙන්ම රොස් කල බල්ලන් මිලදී ගනියි.

    මෙලෙස සකස් කල බල්ලෙක්ගේ මිල ඉන්දුනීසියානු රුපියල්වලින් 250,000ක් හෙවත් යුරෝ 13ක් පමණ වේ.

    රෝස් කර ගත් සතුන් මිලදීගැනීමට බාල ,තරුණ,මහළු ඕනෑම වයසක පිරිස් මෙම වෙළඳපොල වෙත පැමිණේ.




    මරණය පැමිණෙන තුරු බලා සිටින සතුන්


    article-2569111-1BDFCD1B00000578-135_634x420.jpg


    article-2569111-1BDFCC8000000578-660_634x422.jpg


    2CABD63B00000578-3243481-image-a-13_1443002043928.jpg


    2C9B130C00000578-3243481-image-m-16_1442916257910.jpg


    2C9B13D000000578-3243481-Innocent_Other_domestic_animals_such_as_rabbits_pictured_and_cat-a-4_1443078951333.jpg


    2C9B131200000578-3243481-Brutal_end_Animals_such_as_jungle_rats_and_snakes_pictured_were_-a-5_1443078951500.jpg


    2C9B136E00000578-3243481-Bound_and_beaten_Some_dogs_have_their_legs_tied_behind_their_bac-a-6_1443078951503.jpg


    2C9B142F00000578-3243481-Bound_and_beaten_Some_dogs_have_their_legs_tied_behind_their_bac-a-9_1443078952542.jpg






    බල්ලන් ඝාතනය කරන අයුරු


    enhanced-buzz-13994-1334927914-8.jpg


    2C9B140500000578-3243481-image-m-3_1442915612425.jpg





    බල්ලෙක් ගින්නේ සුළුස්සා ගන්නා ආකාරය


    2C9B13BA00000578-3243481-image-a-1_1442914241003.jpg


    2CAC1A9900000578-3243481-Burned_alive_Horrifying_footage_and_images_taken_this_week_show_-m-9_1443005512063.jpg





    ගින්නෙන් පුලුස්සා ගත් විවිධ සතුන්

    article-2569111-1BDFCD3F00000578-788_634x415.jpg


    article-2569111-1BDFCC7300000578-690_634x420.jpg


    article-2569111-1BDFCCF700000578-633_634x422.jpg


    article-2569111-1BDFCD4300000578-521_634x422.jpg


    article-2569111-1BDFCD5300000578-998_634x422.jpg


    article-2569111-1BDFCD3300000578-640_634x429.jpg


    article-2569111-1BDFCD4F00000578-355_634x422.jpg


    article-2569111-1BDFCD4700000578-729_634x422.jpg


    article-2569111-1BDFCD4B00000578-266_634x422.jpg


    article-2569111-1BDFCD0F00000578-998_634x420.jpg


    article-2569111-1BDFCD3B00000578-594_634x422.jpg


    article-2569111-1BDFCD3700000578-160_634x422.jpg


    article-2569111-1BDFCD1700000578-884_634x484.jpg


    article-2569111-1BDFCD1300000578-93_634x422.jpg


    article-2569111-1BDFCD2500000578-669_306x423.jpg


    article-2569111-1BDFCD0700000578-101_306x423.jpg


    2CABD63300000578-3243481-image-a-14_1443002054120.jpg

    රොස් කර ගැනීමට කැමති බල්ලෙක් තෝරා ගැනීමට පැමිණි ගැහැණුන් දෙදෙනෙක්












    සුරතල් සතුන් ආහාර සඳහා යොදාගැනීම වැලැක්වීම සඳහා ඉන්දුනීසියානු ජනපතිවරයා දැනුවත් කිරීමට සකස් කල පෙත්සමට මේ වන විට අත්සන් 16,000ක් ලැබී තිබෙන අතර ඉලක්කය අත්සන් 25,000කි.

    පෙත්සම




    Source:barenakedislam.com,dailymail.co.uk


    -HarshaLulzSec-
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මිහිපිට මේ වගේ සක්කිලි ඉන්න රටක කිසිදා නොඉපදෙවා.....මුන් මිනිස්සුද? යක්ෂයෝද?:no::no:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මස් කන එකත් නවත්තන්න හිතෙනවා බන් මේවා දැක්කම:sorry:
    පපුව මොකක්ද වෙලා ගියා :(
    මුන්ට මේවා කවද හරි පළදෙනවා :sorry:
    බෙදා ගත්තට ස්තුතියි +8 :(
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මස් කන එකත් නවත්තන්න හිතෙනවා බන් මේවා දැක්කම:sorry:
    පපුව මොකක්ද වෙලා ගියා :(
    මුන්ට මේවා කවද හරි පළදෙනවා :sorry:
    බෙදා ගත්තට ස්තුතියි +8 :(

    අම්මපා!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා නවත්තන්න බැරිද බං..? :sorry:

    ඉන්දුනීසියාවෙ ඉන්නෙ කොහොමත් සක්කිලි බං..:growl:

    පිලිපීන් පක්කු දෙන්නෙක්ටද කොහෙද පහුවදා දවසක ගාල්ලෙ මරු කේස් එකක් වෙලා තිබ්බා.. පාරෙ ඉන්න බල්ලෙක් ලන්නකින් බැඳගෙන අරන් යන්න ගිහින්.. මස් කරන්න වෙන්න ඕන.. ක්ලාස් එකක කොල්ලො වගයක් ගහල එකෙක්ට කානුවක හිර වෙන්න.. මාර ගේමක් දීලා අරන් තියෙන්නෙ..:lol:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    wishwasa karannath baha bn api jeewath wenne me wage lokeka kiyala... me rate minissunta wahi nathi hena wadila marenna oni..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔව්වා නවත්තන්න බැරිද බං..? :sorry:

    ඉන්දුනීසියාවෙ ඉන්නෙ කොහොමත් සක්කිලි බං..:growl:

    පිලිපීන් පක්කු දෙන්නෙක්ටද කොහෙද පහුවදා දවසක ගාල්ලෙ මරු කේස් එකක් වෙලා තිබ්බා.. පාරෙ ඉන්න බල්ලෙක් ලන්නකින් බැඳගෙන අරන් යන්න ගිහින්.. මස් කරන්න වෙන්න ඕන.. ක්ලාස් එකක කොල්ලො වගයක් ගහල එකෙක්ට කානුවක හිර වෙන්න.. මාර ගේමක් දීලා අරන් තියෙන්නෙ..:lol:

    :lol::lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මුන් මිනිස්සුද? යක්ෂයෝද? මුන් තම්බි..!!

    තම්බි නෙමෙයි කියලා තමයි තිබුණේ නම්.මෙහෙම එකකුත් තියෙනවා.මුස්ලිම් එකාලට බල්ලෝ බලල්ලු පෙන්නන්න බැරි වුනාට උන් ඒ වගේ සත්තුන්ගේ මස් කන්නේ නැද්ද කොහෙද.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් මිනිස්සුද? යක්ෂයෝද? මුන් තම්බි..!!
    ඕකුන් මුස්ලිම් වෙන්න බැහැ.. මුස්ලිම් උන් බලු මස් කන්නෑ.. බල්ලො දැක්කම දුවනවා.. නැත්තං එලව එලව ගහනවා.. ඊට වඩා හයියෙන් දුවනවා කටුස්සො දැක්කම..:lol:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපෝ මහ කාලකන්නි මිනිස්සු වගයක් යකෝ දැක්කහම එපා වෙනවා:growl::(