ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    නොදකින්! නොදකින්! මෙහෙමත් කාලකන්නි!, මුන් මේ ලෝකෙන් අතුගෑවිලාම යන්න ඕන. පව්කාර හැත්ත!:angry::angry::angry:
    +4
     
    • Like
    Reactions: HarshaLulzSec

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනසක් නෑ බං අපි මාලුයි,කුකුල් මසුයි හරක් මසුයි කන්නේ අවුලක් නැතුව. ඒ වගේ උන් බලූ මස් කනව. එක එක රටවල්වල හැටි තමා ඉතිං. මොනවා වුනත් දැක්කම පට්ට දුකයි ඉතිං :(:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේවා කන්නෙ කොහොමද අප්පා මේ මිනිස්සු? අප්පිරියාවටත් වඩා බය හිතෙනවා මේවා දැක්කම. කැරි බල්ලො නම් මැරුනට දුකක් නෑ ඕකුන් නිසා මං විඳල තියෙන දුක් වෙලා තියෙන කරදර උඹලා දන්නෑ :growl:
     
    Nov 29, 2011
    354
    30
    0
    හපෝ..පව් කාර වැඩ ඕවා.....පිස්සු යක්කු....!! මෙච්චර කන්න කෑම තියෙද්දි ඇයි බන් මුන් මෙච්චර තිරිසන් සිසටම් එකට කෑම කන්නේ...
    අනේක ඉතින් ඉන්දුනිසියාවේ ගොඩක් ඉන්නේ බන් තවම ගොත්‍රික මිනිස්සු.....
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :no:
    5.gif
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    මිහිපිට මේ වගේ සක්කිලි ඉන්න රටක කිසිදා නොඉපදෙවා.....මුන් මිනිස්සුද? යක්ෂයෝද?:growl: