ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

Sep 4, 2015
3,212
269
0
අනේ මේවා එළකිරියෙ දාන්න එපා කොල්ලො. මිහිපිට ඉන්න කාලකන්නිම සත්තු ජාතිය තමයි මිනිස්සු.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන අම්මෝ, අයියෝ සාස් සූස් කියපු එකෙක් කියපන් බලන්න අද දවසට කුකුල් අන්ඩක්, මස් කෑල්ලක්, සොසේජ් කරලක්, මාළු පෙත්තක් කාපු නැති, පින්තුර දැකල ඉන්දුනීසියාව පෙරලන්න බොරු හිල දානවා...... උයල තිබුනොත් කනවා...... අනේ හුකේ.... :growl:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අයියෝ පව් අනේ. අපිට දැක්කමත් මොකද්ද වගේ ඒ මිනිස්සු කොහොම කනවද මන්දා. :(:(
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මස් කන්නෙ නෑ මචන්,:dull:මාලුත් එමමයි.:dull:මොනවා උනත් සතෙක් මරනවා බලපු එකම වීඩියෝ සෙට් එක මේ:baffled:,වෙව්ලනවා හු*තො ඇඟත්:frown:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මෙතන අම්මෝ, අයියෝ සාස් සූස් කියපු එකෙක් කියපන් බලන්න අද දවසට කුකුල් අන්ඩක්, මස් කෑල්ලක්, සොසේජ් කරලක්, මාළු පෙත්තක් කාපු නැති, පින්තුර දැකල ඉන්දුනීසියාව පෙරලන්න බොරු හිල දානවා...... උයල තිබුනොත් කනවා...... අනේ හුකේ.... :growl:

    මෙහෙමයි. උදාහරනෙකට ගනින් උබෙ අම්මව. උබෙ අම්මව උබ ඉස්සරහ බලන් ඉද්දි කව්රුහරි ඇවිත් දූෂණය කරොත්ද වැඩියෙන්ම දුක , නැත්තම් උබ නැති වෙලේ උබේ අම්ම ඇවිත් උබට කිව්වොත් ද "අනේ පුතේ මාව කව්දෝ ඇවිල්ලා දූෂණය කරා පුතේ" කිව්වොත්ද ? :oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මස් කන්නෙ නෑ මචන්,:dull:මාලුත් එමමයි.:dull:මොනවා උනත් සතෙක් මරනවා බලපු එකම වීඩියෝ සෙට් එක මේ:baffled:,වෙව්ලනවා හු*තො ඇඟත්:frown:
    කන්න මරන්න වෙනවා බං..... මේ හැම තප්පරේම සත්තු මස් පිණිස මරනවා...... එළවලු විතරක් කෑවත් පලදාව පරිස්සන්කරගන්නත් සත්තු මරනවා....... එක එකා එක එක විදියට මරනවා....... මම ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙද පණපිටින් උයපු මාලුවෙක් ඉන්න....... ඇග උයලා ඔලුව හුස්ම අදිනවා.... පිගානේ දාගෙන කනවා.........
    සංසාරේ දුකක්...... ඉපදෙනවා මරනවා.... මැරෙනවා......

    ලගින් යන වීඩියෝ එකක් හම්බුනා......
     
    Last edited:

    මොන හු*න ජීවිතද බන් මේ,අගල් 3,4 දිව පිනවන්න මේ තරම් කරුම කරන්නෙ.බඩට ගියාට පස්සෙත් ඔය රසේ එහෙමම තියනවා නම් අවුලක් නෑ කියන්න පුළුවන්.

    මමත් කලින් මස් කෑවා බන්,ඒත් ගෙදර ඇති කරපු හරකව හොරෙන් උස්සලා කපලා තිබුනා ඇස් දෙකටම දැක්කා,එතනින් පස්සෙ මස් මාලු අරහං.ලොකු ආත්ම තෘප්තියක් තියනවා බන් මම ගැන මේ විඩීයෝ දකිද්දින්

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන හු*න ජීවිතද බන් මේ,අගල් 3,4 දිව පිනවන්න මේ තරම් කරුම කරන්නෙ.බඩට ගියාට පස්සෙත් ඔය රසේ එහෙමම තියනවා නම් අවුලක් නෑ කියන්න පුළුවන්.

    මමත් කලින් මස් කෑවා බන්,ඒත් ගෙදර ඇති කරපු හරකව හොරෙන් උස්සලා කපලා තිබුනා ඇස් දෙකටම දැක්කා,එතනින් පස්සෙ මස් මාලු අරහං.ලොකු ආත්ම තෘප්තියක් තියනවා බන් මම ගැන මේ විඩීයෝ දකිද්දින්

    සංසාරේ දුකක්...... ඉපදෙනවා මරනවා.... මැරෙනවා...... බයවෙයල්ල..... මාළුවා ගිලින්නෙත් පණපිටින් මාළු...... මාංශ භක්ෂකයෝ කන්නෙත් පණපිටින් සත්තු...... ඒත් උන් මරන්නේ බඩගින්නට ....... මිනිස්සු තමයි ඒ අතින් කලකන්නිම විදියට සත්තු මරන්නේ...... උන්ට අඩුගානේ මැරෙන ඒකාට ක්ෂණික මරණයක් දෙන්නවත් හිතේ කරුණාවක් නෑ :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි. උදාහරනෙකට ගනින් උබෙ අම්මව. උබෙ අම්මව උබ ඉස්සරහ බලන් ඉද්දි කව්රුහරි ඇවිත් දූෂණය කරොත්ද වැඩියෙන්ම දුක , නැත්තම් උබ නැති වෙලේ උබේ අම්ම ඇවිත් උබට කිව්වොත් ද "අනේ පුතේ මාව කව්දෝ ඇවිල්ලා දූෂණය කරා පුතේ" කිව්වොත්ද ? :oo:

    :lol: :lol:

    ElakiriKariya1111