ලොව භයානකම සතා කවුද?
ලොව භයානකම සතා කවුද?
ලොව භයානකම සතා කිවුවම අපිට මතක් වෙන්නේ කිඹුලන්,
කොටියන්, සර්පයින් වැනි සතුන්. නමුත් වාර්ෂිකව සතුන් නිසා මිය
යන සංඛාව සැලකිල්ලටගෙන සැකසු වාර්තාවන් පෙන්වන්නේ, ලොව
භයානකම සතා "මදුරුවන්" බවයි.
මදුරුවන් නිසා වාර්ෂිකව මියයන ගණන 725,000, ඔව් හත් ලක්ෂ
විසිපන්දාහක්. මේ අතරින් මැලේරියාව නිසා පමණක් මිය යන ගණන
ලක්ෂ 6 ක් තරම්. ඊට අමතරව ඩෙංගු උණ, yellow fever, and
encephalitis වෙනවා.
මදුරු විශේෂ 2500 ක් පමණ සොයා ගෙන ඇති අතර ඇන්ටාක්ටිකව
හැර අනිත් සැම ප්‍රදේශයකම මදුරුවන් ජිවත් වෙයි.
ඔව්, ඔබට නොදැනෙන ලෙස ඔබෙන් ලේ උරා බොන මෙම මදුරුවන්
ඇත්තටම මාරාන්තිකයි!!
ඊළගට මාරාන්තික සතා, වෙන කවුරුත් නෙමේ ඔබමයි.