ලොව මවිත කල පෙම්වතුන් - Part 01
ඔන්න අද මම ටිකක් විතර වෙනස් ත්‍රේඩ් එකක් දාන්න තමයි හදන්නේ.....මේ ත්‍රේඩ් එකෙන් ලෝකයේ ප්‍රකට ආදර කතා ගැන කතා කරන්න තමයි හදන්නේ......මේ ආදර කතා ගැන ත්‍රේඩ් එක කොටස් තුනක් විදිහට ඔයාලට මම දෙනවා මේ තමයි ලොව මවිත කල පෙම්වතුන් ත්‍රේඩ් මාලාවේ පළමු කොටස.....හරි එහෙනම් ඔයාලා තුන්වන කොටස තෙක් මේ ත්‍රේඩ් එකත් එක්ක ඉදී කියලා බලා පොරොත්තු වෙනවා.....ඔන්න එහෙනම් පටන් ගත්තා....ආදරේ ගැන පොඩි විස්තරයකින්ම පටන් ගන්නම් කෝ.....
මුළු මහත් ලෝකයම විශ්වයම පැවැත්ම රදා පවතින්නේ ආදරේ මත කිව්වොත් මා නිවැරදිය...මහා කවි විලියම් ෂේක්ෂ්පියර් ගේ මතයනම් ආදරේ අන්ධයි යන්න යි...එ වගේම භාරතීය මහා කවියෙකු වූ කබීර් දාස් ප්‍රේමය නිර්වචනය කලේ මෙන්න මේ අන්දමිනි......
"ප්‍රේමය වතුයායන්හී වැවෙන්නේ නැත,ප්‍රේමය වෙළද පොළේ ද මිලට ගැනීමට නොමැත,එහෙත් රජෙකුට හා සාමන්‍ය වැසියෙකුට වුවද ප්‍රේමය ලබාගත හැකිය,ඒ සදහා අයෙකු ගෙවිය යුතු මිල ඉහළ වන්නට පුලුවන......."
කබීර් දාස් කීවා නිවැරදි නොවේද මිත්‍රයෙනි.....
රෝමියෝ ජුලියට් ජීවිතයෙන් ප්‍රේමය සදහා මිල ගෙවුවේය...ෂා ජහන් අධිරාජ්‍යා සියා මෙහෙසිය මුම්ටාස් වෙනුවෙන් තිබූ අසීමිත ආදරය නිසා මිල ගෙවූයේ ලෝකයේ පුදුම අටටද එක්ව ඇති ටජ් මහල් ඉදි කිරිමෙනී....මිල කල නොහැකි තරම් වටින ටජ් මහල් ප්‍රේමයේ පූජනීය ත්‍යාගයකී..ඒ සමගම පූජනීය ත්‍යාගයක් භාර ගැනීමක් ද වෙයි....අද කාලයේ පෙම් වතුන් ටජ් මාහලේ අකෘතීන් තෑගී කිරීමටද පෙළ බී තිබෙන්නේ එහි ඇති ප්‍රේමනීය බව නිසාය.......
ප්‍රේමය වර්ණන කිරීමට වචන සොයාගැනීමද අපහසු වැඩකී...විවිධ කලාකරුවන්,,කවියන් ප්‍රේමය විවිධ ආකාරයෙන් අරුත් ගන්වන බව ඔබ මෙන්ම මාත් දනී..ඔබ මෙන්ම මාත් ආදරයේ නිර්වචන සොයා ඇති,නමුත් ආදරයට තවම පැහැදිලි නිර්වචනයක් නොමැත ....ඒ වගේ ලෝකයේ සෑම දෙසින්ම සිතට පුදුමය දනවන ප්‍රේම කතා අසන්නට දකින්නට ලැබේ....සමහර විටද ඔබද එවැනි ප්‍රේම වන්තියෙකු,වන්තයෙකු වන්නට පුලුවන.....
මේ මේරි ගිනේගේ ආදර කතාවයි......
මේරී ගිනේ පැරිසියේදී 1754 දී උපත ලැබුවේ එරට ප්‍රභූ පවුලක දියණියක් ලෙසින් ය..වයස අවුරුදු 26 දී ඇය උමතුවෙන් මෙන් ප්‍රේම කරන්නට ගත්තේ තම පියාගේ ජැකොබියනූ සහයකයාටයි...එම් රොනලඩ් නම් වූ ඔහු මෙරිගෙ පියාගෙ වයසේම පසු වූ වෙකි...බොහො දෙනා මේ සම්බන්ධයට විරෝධය පැවද එය මේරිට ප්‍රශ්නයක් නොවීය...මේරි කෙසේ හෝ රෝනල්ඩ් සමග විවහා වුවාය...ඉන් වසර දහතුනකට පසු ප්‍රන්ශ විප්ලවය ආරඹ්භ විය...
විප්ලව කරුවන් පැවසුවෙ මහල්ලේකු හා විවහ වීම වරදක් ලෙස පිළිගෙන රොනල්ඩ් ගෙන් වෙන් විය යුතු බවයි... එසේ නොකල ඇය රොනල්ඩ් වෙත් දැක් වූ ප්‍රේමයෙ නාමයෙන් මරණය වෙත පිය නැගුවාය...ආදරය වෙනුවෙන් දිවි පිදුවා ය...ඒ ප්‍රේමයේ ශක්තිය යි...............
මර්තා ගේ ආදර කතාව.......
විසි හැවරිදි මර්තා විවහ වූ යේ තමාට වඩා වසර 53 කින් වැඩිමහල් පැබ්ලෝ කස්ලා සමගිනි...පැබ්ලෝ කස්ලා ලෝ ප්‍රකට සෙලෝ වාදකයෙකු වූ වෙය.... විවහයෙන් පසු වසර විස්සක් පමණ සතුටින් කල් ගත කලහ....මරණයට මද වේලාවකට පෙර 93 හැවරිදි පැබ්ලො කිය සිටියේ මෙසේය ...." මම දිවි ගෙවන්නේ හරිම සතුටින් මාර්තා හා ගෙවූ අතීතය මගේ සුන්දරම කාලය යි.....සතුට සපිරි යුගය යි....මර්තා ආදරණීය ශ්‍රේෂ්ට කාන්තවක්..මේ වයසේදී පවා මගේ සිතුවිලි පාලනය කරන්නේ මරණය නොව මාර්තායි...... ඇය මා අසළ සිටින විට මා වඩ වඩාත් තරුණ බව මට හැගෙනවා...."
එය් වචන වලට පමණක් සීමාවූ කියමනක් නොවී ය..1970 දී ඔහූ තම 93 වන උපන් දිනය සමරමින් වදකයන් 100 ක ගෙන් සමන් විත වාද්‍ය කණ්ඩායමක් මෙහෙයවවින් තම නිර්මාණ ඉදිරිපත් කලේ ය...
පූජනීය ප්‍රේමය වෙනුවෙන් ජීවිත පූජා කල අය,ජීවිතය කැප කල අය ගැන අපේ කාලයෙන්ම පවා අපට උදාහරණ සපයා ගත හැකිය..සන්ස්කෘතිකමය බැදීම්,සිරිත් විරිත් හා වයස් පරතර ඔවුන්ගේ ප්‍රේමයට බාධාවක් වී නැත.....ලෝක ප්‍රකට නිළියක වූ සාරා මිල්ස් විව්හ්හ් වූයෙ තමාට වඩා අවුරුදු විස්සක් වැඩිමහල් වූ නට්‍ය කරුව්කු වූ රොබ්ට් බොල්ට් ම්ගිනි.....පැබ්ලෝ පිකාසෝ නැමති ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පියා විවහා වුයේ තමන් 85 හැවරිදි වියේ පසු වන විටය ඒ ජැකලයින් නැමති කාන්තාවක සමගය එවිට ඇයට වයස අවුරුදු 35 ක් පමණ විය....ලෝක ප්‍රකට නිළිය සොෆියා ලොරෙන් 21 හැවරිදිව සිටියදී විවිහා වූයේ 42 හැවරිදී කර්ලෝ පොන්ටි සමගිනි..ඉයුජින් ඕ නීල් ලෝක ප්‍රකට සම්මාන නීය නලුවෙකි,,නාට්‍ය කරුවෙකි....ඔහුගේ දියණිය ඕනා විවහා වූයේ තමාට වඩා වසර 37 කින් වැඩි මහල් වූ චාලි චැප්ලින් විකට නළුවා සමග ය.............
චාලි චැප්ලින් සහ බිරිද
කාන්තාවන් තමාට වඩා වයසින් වැඩි පිරිමින්ට ආදරය කල පුවත් මෙන්ම පිරිමින් තමන්ට වඩා වයසින් වැඩි කාන්තවන්ට ආදරය කල අවස්ථාද ඇත ඒවා පාර්ට් 02 එකෙන් දාන්නම්.......ඔයලා වැදගත් වෙන නොදන්නා දෙයක් දැන ගත්තනම් අවන්කව හිතට එන දේ කියන්න වැරදි තිබුනොත් කියන්න එවත් මට වටිනව එහෙනම් ඔන්න මම ගියා පාර්ට් 02 වලින් හ්මු වෙමු...හැමෝටම ආදර බර වීරාමයක්
part 02 කියවන්න මෙතන ඔබන්න

පැබ්ලෝ කස්ලා
මේ එයාගේ බිරිද මාර්තාත් එක්ක

Last edited: