ලොව හෙල්ලූ ඡායාරූප...!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
ලොව හෙල්ලූ ඡායාරූප...!

ලොව හෙල්ලූ ඡායාරූප...!

adin-2007-11-13-DSC-0942-photographer-walking-on-sand-dunes-new-zealand-cringel.com.jpg



ඉතිහාසය යනු වර්තමානයත් අනාගතයත් නිර්මාණය කරන මහා
පොදු සාධකයයි. යමෙකුට ඉතිහාසය විශ්ලේෂනාත්මකව බැලීමෙන්
වර්තමානයට හොඳ පදනමක් එක් කර ගත හැකියි. මානව ඉතිහාසය ගත් කල
එය විවිධ කාලයන් තුල විවිධාකාර ලෙස වෙනස් වෙමින් විටෙක මානවයාට
හිත සුව පිණිසද විටෙක මානවයා දුකෙහි ගිල්වමින්ද වර්තමානය තෙක් පැමිණ
තිබෙනවා. අපට ඉතිහාසය වෙත නැවත හැරී බැලීමට අවශ්‍ය වූ විට එය කිරීමට
ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් පළමු හා ප්‍රධානම වන්නේ මතකයයි. පොත් පත්, අන්තර්ජාලය,
වීඩියෝ දර්ශන, ඡායාරූප ආදී එකී මෙකී නොකී සියල්ල පෙළ ගැසෙන්නේ ඉන් පසුවය.
මින් ඡායාරූප යනු ඔබට නිහඬවම යමක් පවසන ඉතා ප්‍රබල සන්නිවේදකයකි.

කෙසේ නමුත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ මානව ඉතිහාසය තුල වඩාත්
කතා බහට ලක්වූ ඡායාරූප කිහිපයකුයි. මේ සෑම ඡායාරූපයක් පිටුපසම
ඒ හා බැඳුනු කතාවකුත් තිබෙනවා. මේ ඡායාරූප පූර්ව සූදානමකින් ගත්ත ඒවා නොවනු ඇති,
නමුත් ඒවා නිහඬවම ඔබට යමක් පවසාවි.

01.සුඩාන සාගතය වර්ෂ 1994 දී..


pulitzer_94_500.jpg


මෙම ඡායාරූපය 1994 වර්ෂයේදී ''පුලිට්සර් ත්‍යාගය'' දිනු ඡායාරූපයයි.
ඒ 1994 සුඩානයට දරුණු ලෙස සාගතය පවතී සමයයි. මෙම අසරණ
දරුවා මෙතැන් සිට කිලෝ මීටරයක් පමණ අතින් පිහිටි UN අහාර කඳවුර
වෙත ඇදෙමින් සිටියි. මොහුට මදක් ඇතින් මොහුගේ මරණය සිදු වන තෙක්
බලා සිටින කෑදර ගිජු ලිහිනියෙකි.


මෙම ඡායාරූපය මුළු මහත් ලෝකයම කම්පා කරවූ වකි. මෙම දරුවාට මින් පසු සිදු වූයේ කුමක් දැයි,
මෙම චායාරූපය ගත් පුද්ගලයාද ඇතුළුව කිසි කෙනෙක් නොදනී. චායාරූපය ගත් Kevin Carter ට
එසැනින්ම මෙම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.
ඔහු ඊට මාස තුනකට පසු දොම්නසින් සිය දිවි හානි කරගෙන ඇත. ඔහුගේ අවසාන
වාක්‍යත් මා මෙහි සඳහන් කරන්නම්...


''I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners ... I have gone to join Ken [recently deceased colleague if I am that lucky ''

ඡායාරූප ශිල්පියා:- Kevin Carter

KevinCarter.jpg



Updating....​


 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
මෙම සම්පූර්ණ ලිපි පෙළ Chootiya92 මගින් එළකිරි.com හි පල කරන
අතර වෙනත් කිසිදු වෙබ් අඩවියක පල වූවක් නොවන බවද අවධාරණය කරමි.
ඔබගේ සහයෝගය ලබා දෙන්න​

:yes::yes::yes:
 
  • Like
Reactions: dotaxxx

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නියමයි මචන් දිගටම කරමු.. ඒත් ගොඩක් මේවගේ කොටස් වශයෙන් පටන් ගන්න ත්‍රෙඩ් මග නවතිනව. නවත්තන්නෙ නැතිව දිගටම කරමු.
    Rep+++
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    tiananmen-square-1989.jpg


    'දිව්‍යමය නිදහස' යන අරුත දෙන " Tiananmen Square " චතුරශ්‍රයේදී චීන විශ්ව විද්‍යාල සිසුවෙක්, ශිෂ්‍ය මර්දනය හා ආර්ථික අවපාතයට ඇරෙහිව නැගුන විරෝදතාවය මර්දනයට එදිරියට එන ලද යුද ටැංකි වලට විරුද්ධව නැගී සිටීම.
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    last-jew-vinnitsa-ukraine.jpg


    " Vinnitsa හි අවසන් යුදෙව්වා " යන නම සහිත මේ පින්තුරය German යුධ නිලදරියෙකුගේ පින්තුර album එකකින් සොයාගනී ඇත. විශාල මිනි වලක ගත්තේ සිටින යුදෙව්වා මරාදැමීමට අසන්න අවස්ථාව . 28 000 පමණ යුදෙව්වන් Vinnitsa හිදී මරාදමා ඇත.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    last-jew-vinnitsa-ukraine.jpg


    " Vinnitsa හි අවසන් යුදෙව්වා " යන නම සහිත මේ පින්තුරය German යුධ නිලදරියෙකුගේ පින්තුර album එකකින් සොයාගනී ඇත. විශාල මිනි වලක ගත්තේ සිටින යුදෙව්වා මරාදැමීමට අසන්න අවස්ථාව . 28 000 පමණ යුදෙව්වන් Vinnitsa හිදී මරාදමා ඇත.
    ape lokaye sinawata wada kadualatai urumakam kiyanne :(
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර

    මම මේ thread එක දැම්මේ නිකන්ම නිකන් ෆොටෝ ටික පෙන්නලා රේප්++ අරන් යන්න නෙමෙයි.
    ඒ ගැන විස්තරයකුත් මේ සමග මහන්සි වෙලා ලියල දානවා. ඒ නිසා මගේ පාඩුවේ මේක කරගෙන යන්න දෙන්න. කාට හරි
    ඕනේ නම් ඉන්ටෙර්නෙට් එකේ මේ photoes ටික හොයල බලන්න. මගේ අමනාපයක් නෑ.
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    02. ඇෆ්ගන් දැරිය...1984




    afghan-woman.jpg




    මෙම ඡායාරූපය ගනු ලැබුවේ national geographic සඟරාවේ ඡායාරූප ශිල්පියෙකු වන
    Steve McCurry විසිනි.මෙම දැරිය 'ශාර්බත් ගුලා' නම් වුවාය. ඇයද ඇෆ්ගනිස්තානයේ
    සරණාගත කඳවුරක් තුල පැවති අනියම් පාසලක ඉගෙනුම ලබමින් සිටියාය. McCurry ඇෆ්ගනිස්තාන් කාන්තාවක්
    ඡායාරූපයට නගා ගැනීමේ දුර්ලබ අවස්තාව ලබා ගත් අතර එහිදී ඔහු ගුලා ව ඡායාරූපයට ගනු ලැබුවා.
    අයගේ පෙනුම වයස අවු:12 ක් පමණ විය. නමුත් ඇය කව්දැයි සොයා ගනු ලැබුවේ 1992 වසරේදීය.

    වැඩිමනත් විස්තර නැතිව මේ ඡායාරූපය නැරඹු අයගේ අදහස් කිහිපයක් දක්වන්නම්...

    1.THERE IS SOMETHIN BEYOND HER EYES……………
    2.i have never seen such piercing eyes………
    3.The texture of this photograph is rustic, This poor girl living through danger every min of her life trapped in a world of war no way out but to put up with it. One would only imagine the pain that came after this…..
    The young girl has mysterious eye’s looking into the camera lens, thinking it’s a gun i’d say. My guess is, we are looking at, what eye’s would look like just before death takes place.
    That would be the fear people see, she is beautiful, … the photo of her is very rustic and sets the times of war, to history .
    Bert Trafford
    4.Her eyes is the most beautiful eyes !
    I think that she is the Famous women in the world
    she is Also an AFGHANI girl
    5. great job steve McCurry . this women is really beautifull and her eye is more beautifull and amazing .​

     
    • Like
    Reactions: Supun.