ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D

    :no::no:

    චිම්පන්සියා අද ඉන්න එකාමයි හෙටත්, නමුත් මිනිස්සු එහෙම නෙමේ, අද ඉන්න ජීවියාට වඩා දියුණු එකෙක් හෙට ඉන්නේ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්‍රශ්නය - ඔබ දෙවියන් විශ්වාස කරනවද?

    පිළිතුර - ඔවුන් සිටින බව අප සිතනවා
    අපරාදෙ ඊළඟ ප්‍රශ්නෙට අහන්න තිබ්බෙ එහෙත් සෙනසුරාදා ඉරිදා නිවාඩුද කියලා :P:rofl:
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ඔය ගැනිගෙ බොරුද කොහෙද.... ටෙලිපති කියල හිතල උත්තරයි, ප්‍රශ්ණයි දෙකම දුන්නද කව්ද දන්නෙ...ගැනු නේ...!:yes::yes::yes:

    :D :D :D sirawatama ban
     
    • Like
    Reactions: DiksonAlex

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඔය ගැනිගෙ බොරුද කොහෙද.... ටෙලිපති කියල හිතල උත්තරයි, ප්‍රශ්ණයි දෙකම දුන්නද කව්ද දන්නෙ...ගැනු නේ...!:yes::yes::yes:
    එකී එහෙම නැ බන් :lol: :lol:

    මීට අව්රුදු ගානකට කලින් එකෙක් ආව අපේ වත්ත පහලට. . ටිකක් කතා කරද්දී පොර "මචන් උබල වැරද්දක් කරනවා" කියල zin ගාල අන්තරස්දහන් උනා.
    ------ Post added on Oct 27, 2021 at 12:25 PM
     
    • Haha
    Reactions: DiksonAlex

    nidarsha91

    Well-known member
  • මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D
    ooonaama shakthi prabhawayakata wiseemata bhauthika paddathiyak awashya wenawa. anna eekai manas washayen ena jeeviintath, manasa usas minissunge physical body eka ooona wenne. naththan hena talk dena niwan giyaaaa kiyala kiyana undala inna epai kisima deyak nathuwa. pawathma gana awabodha karaganna uthsaaha kalaama eeka therum ganna lesi kiyalai mama nan awabhoda karaganne.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Alien-Human-Hybrid.jpg
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ කෙසේද?

    පිළිතුර - මනසින් හා සිතුව්ලි මගින්

    -----------------------------------------

    මෙතන ප්‍රශ්ණයක් තියනවා වගේ.......


    මොකද ? මැටිල්ඩා _සමිමුඛ සාකච්චාව කරේ කොහොමද? කියන එක :unsure:
     
    • Haha
    Reactions: KSPathirana

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ කෙසේද?

    පිළිතුර - මනසින් හා සිතුව්ලි මගින්

    -----------------------------------------

    මෙතන ප්‍රශ්ණයක් තියනවා වගේ.......


    මොකද ? මැටිල්ඩා _සමිමුඛ සාකච්චාව කරේ කොහොමද? කියන එක :unsure:
    Matilda katin ahaddi, pitasakwalaya manasin answer eka denawa athi, eth me kathawa atta ekak kiyala pili ganne kohomada. Area 51 hadune meken passeda
     

    Similar threads