මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි![]()


චිම්පන්සියා අද ඉන්න එකාමයි හෙටත්, නමුත් මිනිස්සු එහෙම නෙමේ, අද ඉන්න ජීවියාට වඩා දියුණු එකෙක් හෙට ඉන්නේ.
මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි![]()


අපරාදෙ ඊළඟ ප්‍රශ්නෙට අහන්න තිබ්බෙ එහෙත් සෙනසුරාදා ඉරිදා නිවාඩුද කියලාප්රශ්නය - ඔබ දෙවියන් විශ්වාස කරනවද?
පිළිතුර - ඔවුන් සිටින බව අප සිතනවා


ඔය ගැනිගෙ බොරුද කොහෙද.... ටෙලිපති කියල හිතල උත්තරයි, ප්‍රශ්ණයි දෙකම දුන්නද කව්ද දන්නෙ...ගැනු නේ...!![]()
sirawatama banඑකී එහෙම නැ බන්ඔය ගැනිගෙ බොරුද කොහෙද.... ටෙලිපති කියල හිතල උත්තරයි, ප්‍රශ්ණයි දෙකම දුන්නද කව්ද දන්නෙ...ගැනු නේ...!![]()

ooonaama shakthi prabhawayakata wiseemata bhauthika paddathiyak awashya wenawa. anna eekai manas washayen ena jeeviintath, manasa usas minissunge physical body eka ooona wenne. naththan hena talk dena niwan giyaaaa kiyala kiyana undala inna epai kisima deyak nathuwa. pawathma gana awabodha karaganna uthsaaha kalaama eeka therum ganna lesi kiyalai mama nan awabhoda karaganne.මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි![]()
Matilda katin ahaddi, pitasakwalaya manasin answer eka denawa athi, eth me kathawa atta ekak kiyala pili ganne kohomada. Area 51 hadune meken passedaප්රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ කෙසේද?
පිළිතුර - මනසින් හා සිතුව්ලි මගින්
-----------------------------------------
මෙතන ප්‍රශ්ණයක් තියනවා වගේ.......
මොකද ? මැටිල්ඩා _සමිමුඛ සාකච්චාව කරේ කොහොමද? කියන එක![]()