ලොව_කෑතම_නත්තල්_ගස

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    මෛත්‍රිගේ ලබ්බ තමයි එල්ලන්න වෙන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.

    හොදට තියෙයි :dull:
    නත්තල් ගහ කියන්න බැරි උනොත් ලෝකේ ලොකුම රොකට් ආකෘතිය කියලවත් කියන්න පුලුවන්නේ. බලපංකෝ උඩ කෑල්ල බටේ වගේ ලස්සනට රොකට් පෙනුමට අරං තියන විදිහ :D
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,678
    113
    ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.

    mula idan thread eke serama page tika balapan apahu :lol: lankawe unge hati mehemmai, kisi deyak hariyata hoyala balanne na udin pallen balala waradda pennana ekata agilla dik karanwaa ubala waradimai hoyanne kiyala :lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.

    දෑන් හරිද? :lol:

    15622395_1900727630158208_6013790589480451004_n.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හොදට තියෙයි :dull:
    නත්තල් ගහ කියන්න බැරි උනොත් ලෝකේ ලොකුම රොකට් ආකෘතිය කියලවත් කියන්න පුලුවන්නේ. බලපංකෝ උඩ කෑල්ල බටේ වගේ ලස්සනට රොකට් පෙනුමට අරං තියන විදිහ :D

    ඔය මචන් කම්ප්ලීට් එක නෙවෙයි නෙ.ලයිට් එහෙම ටෙස්ට් කරන විදිය ඉමේජස් නෙ.උඩ ටිකත් ඉවර වෙච්ච එකක් තියේ නම් දාපන්.ලන්කාවෙ උන් ලොකුම වෙසක් කූඩුව හැදුවත් මොනවහරි ඇදයක් කියනව.මරන්නද බන් ගොන් කියල.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දෑන් හරිද? :lol:

    15622395_1900727630158208_6013790589480451004_n.jpg

    මොකද්ද හරිද අහන්නෙ.උබට ශුවර් ද ඕක කම්ප්ලීට් එක කියල.ඕක එහෙමනම් අවුලක් තියනව.ඒත් මම හිතන්නෙ නෑ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය මචන් කම්ප්ලීට් එක නෙවෙයි නෙ.ලයිට් එහෙම ටෙස්ට් කරන විදිය ඉමේජස් නෙ.උඩ ටිකත් ඉවර වෙච්ච එකක් තියේ නම් දාපන්.ලන්කාවෙ උන් ලොකුම වෙසක් කූඩුව හැදුවත් මොනවහරි ඇදයක් කියනව.මරන්නද බන් ගොන් කියල.

    බලමුකෝ බං. හෙට බලන්න පුලුවන් වෙයිනේ ඕක
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රෝසි ආච්චි;21059222 said:
    mula idan thread eke serama page tika balapan apahu :lol: lankawe unge hati mehemmai, kisi deyak hariyata hoyala balanne na udin pallen balala waradda pennana ekata agilla dik karanwaa ubala waradimai hoyanne kiyala :lol:

    මම කිවුවෙ ත්‍රෙඩ් එක දාපු එකාට.ආච්චි වලිගෙ පාගගන්නෙ නැතුව ඉන්නවද :D ලන්කාවෙ උන් මොන දේ කරත් අගය කරන්නෙ නෑ.පිටරටින් ගෙනාව නම් ඒක තමයි ඉස්තරම්.මේක දාඅ තියෙන්නෙ පොලිටිකල් ඉන්ටෙන්ශන් එකකින් නම් කතා කරල වැඩක් නෑ මොනවත්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකද්ද හරිද අහන්නෙ.උබට ශුවර් ද ඕක කම්ප්ලීට් එක කියල.ඕක එහෙමනම් අවුලක් තියනව.ඒත් මම හිතන්නෙ නෑ.

    machan 24th december reta complete karapu nathi naththal gaha aye sinhala awuruddatada complete karanne? :P
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,678
    113
    මම කිවුවෙ ත්‍රෙඩ් එක දාපු එකාට.ආච්චි වලිගෙ පාගගන්නෙ නැතුව ඉන්නවද :D ලන්කාවෙ උන් මොන දේ කරත් අගය කරන්නෙ නෑ.පිටරටින් ගෙනාව නම් ඒක තමයි ඉස්තරම්.මේක දාඅ තියෙන්නෙ පොලිටිකල් ඉන්ටෙන්ශන් එකකින් නම් කතා කරල වැඩක් නෑ මොනවත්.

    thread eka dapu eka gana amuthuwen katha karala wadak na, u kohomath meka dala thiyenne ithin political intention ekakin thama :rofl: :P mama kiwwe samahara un thread ekata reply karanne thread eka sampurana balanne nathuwa.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 15665951_1229940520419363_3225531493428975693_n.jpg

    මොන ලැඡ්ඡාවක්ද යකෝ රනිල් ගෙයි,අර්ඡුනගෙයි ඇදුම් ගලවල හෙලුවෙන් හිටියා නම් මීට වඩා නම්බුයි මේ මොන නවනින්ගිරාවක්ද ? මුන්ට හදන් යනකොට ගත්ත උස වැරදිලා අග ත්‍රිකොණ ගතිය ගන්න ගියානම් උස අඩුවෙනවා දැන් පිට්ටු බම්බුව වගේ නැත්තම් නබිසියාගේ කොන කපපු පයි* වගේ මේකෙන් කියන්නේ වරායේ එවුන්ට ප්ලෑන් එකකට මෙසරිමන්ට් වලට වැඩක් කරගන්න බෑ නැත්තම් ප්ලැන් එක හදපු එකාට ගණන් බෑ.:lol::lol:

    :baffled: