ලොව_කෑතම_නත්තල්_ගස

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රෝසි ආච්චි;21059273 said:
    thread eka dapu eka gana amuthuwen katha karala wadak na, u kohomath meka dala thiyenne ithin political intention ekakin thama :rofl: :P mama kiwwe samahara un thread ekata reply karanne thread eka sampurana balanne nathuwa.
    Politics or no politics. Den gihin beluwanam peneyi loke lokuma xmas tree eke lassana. :lol:
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    machan aagam valata apahasa karanava neme .. naththal gaha dakka hinda mee kiyanne .. lights daala thibbath ekka...

    hayyooooo haminenava .. vadak karanna issella plan karala aduma gaane model ekak (prototype) ekak hari hadala yako vade patan ganna onee.. structure eka kohama ennada onaa kiyala ..

    Galle face eke thiyenne thanikara chimini laampu shape vikaaarayak.. mokaa design karada danne na ... chora ban ..
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,092
    756
    113
    Paris
    15665464_955373991260045_8832043674654462410_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙලක් උන් රතු නිල් බලුබ් දානව කොල පාට බලුබ් දාපල්ල ගස් වලට ලස්සන කොල පාට බලුබ් :dull: :dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට හොදයි ගෝල්පේස් එකේ අට්ටාලයක් ගහල හිටන්ට තරු දාපු සරමක් අන්දලා යටින් බලුබ් එකක් ගහල වල්ල හොලව හොලව ඉන්න දුන්නනම්.

    මොන ලබ්බට මිලියන ගණන් වියදම් කරනවද
    අට්ටාලේ මරනදාර සමිතියෙන්, තියෙන හම්පඩ සරමට තරු කපල අලවන්න රුපියල් 50යි. වොට් 40 බලුප් එකට රුපියල් 50යි. ලයිට් බිලට රුපියල් 60ක් තිව්වත් ගෙඩි රුපියල් 200යකින් වල්ල හොලවල තරු පෙන්නලා bbc cnn සුටුස් ගාල කවර් කරලා වර්ල්ඩ් රෙකෝඩ් දෙක තුනකුත් තියල ජාත්‍යන්තරේට යන්න තිබිච්ච චෑන්ස් එකක් හාමු හින්ද තදකරන් හිටිය කියයි හිටං .......
     
    • Like
    Reactions: LZP1992

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මිට හොදයි ගෝල්පේස් එකේ අට්ටාලයක් ගහල හිටන්ට තරු දාපු සරමක් අන්දලා යටින් බලුබ් එකක් ගහල වල්ල හොලව හොලව ඉන්න දුන්නනම්.
    හොලවන්න වල්ලක් තියෙන්න එපෑයි.