ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,183
    6,664
    113
    East Blue (Goa Kingdom)

    "නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලොහාන් රත්වත්තේ එළියේ ඉන්න විදිහක් නැහැ" - AI අනුර ඉස්සර

    ලොහාන් කියන එකා මරුනේ හිරේද? නැත් නම් අනුරයා තාම ජනාදිපති උනේ නැද්ද ? රාජ්‍ය ගෞරව එක්ක නෙමේද දැන් මුගේ මළගෙදර වෙන්නේ ? @20 Sec "නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලොහාන් රත්වත්තේ එළියේ ඉන්න විදිහක් නැහැ"
     
    • Like
    Reactions: SLhuman

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අක්මාවෙ සීන් බේරන්න අමාරුයි නේද? මේ මාසෙට අහපු තුන්වෙනි එක ඔක්කොම ඔය වයස රේන්ජ් එකේ
    Ape un bonawa

    Sudu bath kanawa, oka thama

    Fatty liver nisa sahenna un marenawa lanakwe
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Ape un bonawa

    Sudu bath kanawa, oka thama

    Fatty liver nisa sahenna un marenawa lanakwe
    ඒකත් පළාත් අනුව වෙනස් වෙනවා ලංකාවේ.

    උඩරට යට බහුල ලෙඩ වෙනයි, බස්නාහිර වෙනයි, රජරට වෙනයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    Ape un bonawa

    Sudu bath kanawa, oka thama

    Fatty liver nisa sahenna un marenawa lanakwe
    අඩෝ හෙණ සීන් එකක් අද දැනගත්තා.

    කොළ කැඳ වලට පොල් කිරි අඩුවෙන් දාන්න. එක එක පිටි ජාති කලවම් කරනවා. හිතපන්කෝ දියවැඩියා ලෙඩෙක් කෝවක්කා කැඳ කියලා ගහලා තියෙන්නේ පිටි මිශ්‍ර වතුර කියලා.
     
    • Like
    Reactions: acryan

    AnuradhaRa

    Well-known member
  • ඵහෙම කෙල වුනාට මැරෙන්නේ නෑ..නාමල් උඩුගමත් බේරුණේ අක්මාව අයින් කරලා අළුතින් කෑල්ලක් දාලත්..මූ හරියට පරිස්සම් වෙන්නේ නැතුව ඉන්න අැති..අක්මා ලෙඩ තියෙනවනම් පරිස්සම් වෙන්න ඕන..තේ, කෝපි වත් බොන්න බෑ..
    අඩේ මගෙත් අක්මාව අවුල්ද දන්නෙ නෑ :(
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    Sudu bath adu karanna, rathu bath kanna

    Seeni angata enawa godak sudu hal walin, liver eka awule wenawa kalaya ekka
    ඇයි ඒ රතු බත් හොදයි කියන්නේ? මොකක්ද වෙනස එකම හාල් නේ ?
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,270
    8,409
    113
    mekata hethuwa lohan da?

    Tharinda rathwatte kiyanne meyage puthada?
    trinity 1987 league ekak dinala thiyenne. e team eke lohan hitiyalu..

    ita passe dinala thiyenne 2025. meyath yanna athi balanna...
    meya coach karalath thiyenawalu trinity eke... mokak hari youtube ekaka thibba..
    No tharinda's father is ashan ratwatte. A cousin of lohan. He captained trinity rugby team in 1983. Lohan's only son johan is a bum. උට හරියට සිංහලවත් කතාකරන්න බෑ 😂.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,796
    3,225
    113
    37
    @ katubedda
    අඩෝ හෙණ සීන් එකක් අද දැනගත්තා.

    කොළ කැඳ වලට පොල් කිරි අඩුවෙන් දාන්න. එක එක පිටි ජාති කලවම් කරනවා. හිතපන්කෝ දියවැඩියා ලෙඩෙක් කෝවක්කා කැඳ කියලා ගහලා තියෙන්නේ පිටි මිශ්‍ර වතුර කියලා.
    ආතල් න‌ෙහ්.. බිස්නස් ඒක ව‌ෙනවා කස්ටමර් මලත් ව‌ෙල‌ෙන්දට අවුලක් නැ..