ලෝකයම හොල්ලමින් ඇමති දියණිය විවාහ වූ හැට&#3538

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ලෝකයම හොල්ලමින් ඇමති දියණිය විවාහ වූ හැට&#3538

    මුළු වියදම කෝටි 1500යි, ලෝකයම හොල්ලමින් ඇමති දියණිය විවාහ වූ හැටි…….

    සමහර මිනිස්සු විවාහ මංගල්‍යය ලෝකෙට පේන්න ලස්සනට ගන්නේ ණය වෙලා, ඉඩම් උකස් කරලා, එහෙමත් නැත්තම් තියෙන ගෙයක් දොරක් විකුණලා. පස්සේ ජීවිත කාලෙම ඒ ණය ගෙව ගෙවා ඉන්නවා.

    ඒ අතරේ සමහර මිනිස්සු නොහිතපු තරම් සල්ලි වියදම් කරලා මංගල උත්සව ගන්නවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ දේශපාලකයෙක්. තමන්ගේ දියණියගේ විවාහයට ඔහු වියදම් කරපු මුදල ඉන්දීය මුදලින් කෝටි 500ක්. හිතාගන්න අමාරුයි නේද ? ඔව් ඒ ගාණ ලංකාවේ මුදලින්නම් රුපියල් කෝටි 1500ක් වෙනවා.

    මොනවද මෙච්චර වියදම් කරන්න තරම් තියෙන්නේ කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඔහු විවාහ මංගල උත්සවයට ආරාධනා පත්‍ර හදලා තිබුණේ තාක්ෂණය උපරිම විදියට උපයෝගී කරගෙන. ඒ කියන්නේ කාඩ් එක ඇරලා බැලුවම ඒකේ වීඩියෝ එකක් තමයි Play වෙන්නේ.

    ඒක තමයි මෑත කාලයේ ඉන්දියාවෙන් එළිදක්වපු නිර්මාණශීලීම විවාහ ආරාධනා පත්‍රය කියලා එරට මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ විවාහය පුරා දවස් 5ක් තිබුණා. දියණියගේ විවාහයට ගත්ත රත්‍රන් බඩුවල වටිනාකම ලංකාවේ මුදලින්නම් රුපියල් 1,866,000,000 ක්. හිතාගන්නත් අමාරුයි. ඔහුට ආරාධනා පත්‍රවලට ගියපු වියදම ලංකාවේ මුදලින්නම් රුපියල් 22,000,000ක්. ඒ වගේම දුවගේ සාරියේ වටිනාකම ලංකාවේ මුදලින්නම් රුපියල් 373,000,000ක්.

    ඒ වගේම මුළු විවාහයටම ගියපු විදියට මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 11,010,000,000 කියලා. මේ විදියට වියදම් කරපු එක ගැන ඉන්දියාවේ බොහෝ පිරිසක් ඔහුට දෝෂාරෝපණ එල්ලකරලා තියෙනවා.


    wedding-card-2.jpg


    wedding-card-3.jpg


    wedding-card-4.jpg


    wedding-card-5.jpg



    wedding-card-6.jpg


    wedding-card-1.jpg


    Gali-Janardhan-Reddy-Unique-Invitation-for-his-Daughter-Wedding.jpg


    reddy_story_647_111616071159.jpg








    ගත්තේ http://maarai.lk/
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    ochara wiyadam kara kiyala sure da ? :baffled:
    monawa unath india wala deyak karahama tiyana low quality gatiya yawanna ba :baffled:
    oka lankawe ekek kara na oita wada adu ganakin
    okata wada classy widihata karanawa :D
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඉන්දියාවේ පාරෙ රෙන ඩයල් වලට ටොයිලට් එකක් හදලා දුන්නනනම් හෙන ග්හනවද මං අහන්නේ..:oo::oo::oo::oo::baffled::baffled:
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    okata kollage pattenuth sahenna wiyadam karala thiyenawalu.Honeymoon ekata geniyanna gatta condom raththaran walinlu hadala thiyenne.......paw neda?
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    yako uba oya dala thiyana ganan mata kiyawagandath bari una. me indian karaya ewa wiyadam karanawath ekka