ලෝකයා කාටද සපෝට් ??? මයිත්‍රීට ද රනිල් ටද ?
දැනට පෙනෙන හැටියට බටහිර සහ යුරෝපේ රනිල් එක්ක හිටගෙන වගේ.....
ඉන්දියාව සද්ද නැතුව ඉන්නව වගේ පෙනුනත් රනිල්ට සපෝට් නේද ?
(ඇයි ඒ ? කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ අරඹයා වුන සිදුවීම සහ මහින්දගේ චීන හිතවාදි බව නිසා..) ???
චීනය ? මහින්දට සුබපතල දැනටම විශ් කරලා ඉවරයි..
ඔබලාගේ අදහස් මොනවද මේ ගැන?