ලෝකයා කාටද සපෝට් ??? මයිත්‍රීට ද රනිල් ටද ?

somalal

Well-known member
  • Mar 7, 2007
    3,767
    3,027
    113
    Arangala
    ලොල් තානාපතිල සපෝට් කියල හිතාගෙන ඉන්නව, පව් ගූ ඇන් පී කාරයො, කොච්චරම අසරන වෙලාද කියනවනම් තානාපතිල බලේ රැකල දෙයි කියල හිතාගෙන ඉන්නෙ.. :lol::lol::lol::lol:

    • Like
    Reactions: erozan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,607
    41,930
    113
    Deniyaya
    රනිල චීනට හම්බන්තොට වරාය විකුනද්දි උබට ඕක මතක් උනේ නැද්ද බන් ???? උබල වගේ ගූ ඇන් පී වහල්ලු දැක්කමත් අප්පිරියයි..තවත් උක දෙනව මහ බැකුව හොරකාපු පල් හොරාට..:baffled::baffled:

    කිසිම පක්ශෙකට දීමක් නෑ සහෝදරයා.. :no::no:
    දැනගන්න ඕන මොවුන් දෙදෙනාගෙන් මෙරටට වැඩි දියුණුවක් ගේන්න හැකියාව තියන කෙනා කවුද කියලා..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,556
    1
    31,653
    113
    කැමති තැනක
    මේක ඇත්තක් බව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට පොඩ්ඩ කල්පනා කලාම තේරෙන්න ඕන.
    මහින්දගේ චීන නැඹුරුව තුලින් රටට හොදක් වුනාද එතකොට ? රට්ටු කියනව ණය වෙලා අරව හැදුවා මේව හැදුව කියලා...

    mehemai machan loke bala kandwuru 4ak thiyanawa prdahana wasyen USA Europe union China Russia hariyata kiynawa nam adirajya(empires) wage kalin thibba mewa hama ekenma karanne thamabge bala raka ganna wada karana eka thamange rata ta uparima labaak ganna eka api kamthen unath akamathen unath oya 4n ekakta lan wenna wenawa USA Europe union 2kama godak eka samanai uparaima laba ganawa wage ma uduw karana rate dewal walata angili gahnawa human rights wage dewal minority ekata support karanawa NGO walata salli dela eka eka adhas pathurawanna balanawa e rate,

    eth China Russia wenas wenne unta one labe witharai uduw karana rate una mara gathath unta wadak na human rights unta wadak na un ratakata dena salli walain monawa hadanawada ewa walin paga gahnawada wage ewa unata wadak na unage salli tika awoth athi. uddayak giya welawata China Russia un one nam audua unath denawa majority ekata eth USA Europe union eka karanne minority ekata uduw karana eka majority ekata kelawala eken un balaporuthu wenne rata asthawara karana eka.

    kohoma baluwath oya ratawal ekak wath aptia adare na eth api balanna one ewa walinuth haniya awama ratata lan wenna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,046
    18,144
    113
    Malabe

    කිසිම පක්ශෙකට දීමක් නෑ සහෝදරයා.. :no::no:
    දැනගන්න ඕන මොවුන් දෙදෙනාගෙන් මෙරටට වැඩි දියුණුවක් ගේන්න හැකියාව තියන කෙනා කවුද කියලා..

    අනේ පච නොකිය ඉදන් බන් උබ මොකාද කියල නොතේරෙන්ඩ අපි බබාලද..පක්ශ දේශපාලනය තියා ගනින් ප්‍රශ්නයක් නෙමේ ඒක ඒත් ඔක්කොටම කලින් රට පෙරට එන්ඩ ඔනෙ..උබේ රනිල මොකද කරේ කියල උබ උබෙන් ප්‍රශ්න කරගනින්, තමන්ම දන්නව කරපු ලබ්බක් නැ හොරා කාපු එක විතරයි කියල..දැන දැන උක දෙනව මොන ජීවිතද ඕව???? උබේ රනිල උන්න අවුරුදු 3.5 රටේ දියුනු කරේ මොනද කියපන්කො බලන්ඩ රනිල කොරපුව මොනවද කරේ ?????
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,149
    367
    83
    Kiribathgoda

    කිසිම පක්ශෙකට දීමක් නෑ සහෝදරයා.. :no::no:
    දැනගන්න ඕන මොවුන් දෙදෙනාගෙන් මෙරටට වැඩි දියුණුවක් ගේන්න හැකියාව තියන කෙනා කවුද කියලා..

    උඹටත් පිස්සු ඕයි :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,571
    113
    out of the blue
    මේක ඇත්තක් බව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට පොඩ්ඩ කල්පනා කලාම තේරෙන්න ඕන.
    මහින්දගේ චීන නැඹුරුව තුලින් රටට හොදක් වුනාද එතකොට ? රට්ටු කියනව ණය වෙලා අරව හැදුවා මේව හැදුව කියලා...

    අපි වගේ රටවලට නය නොවී ලොකු ප්රෝජෙක්ට්ස් වලට යන්න බැහැ.නික ලෝකෙටම ලොක්ක ඇමරිකාවත් පට්ට නයයි ලෝක බැංකුවට .නය නැති රටවල් තියෙනවද කියල හිතන්න අමාරුයි .

    අපි අදිවේග ටික අරන් බැලුවොත් එක කවුරුහරි වැරදි වැඩක් කියනවනම් උ තරඟ මෝඩ යකක් තවත් නැ .රටේ ආර්ථිකයේ රුදිර නාල තමයි මාර්ග පද්දතිය .හොද මාර්ග නැත්නම් ආර්ථිකය අදාළ වෙනවා .පොඩ්ඩක් බලහන් උබ ඔය අදිවේග නොතිබ්බනම් කොලබ ඉදන් හම්බන්තොට යන්න කොච්චර කට්ටක් කාලයක් ඉන්දන හෝ බස්ගාස්තු වලට මුදලක් යටකරන්න ඕනද අදිවේගෙට සාපේක්ෂව ?

    ඉතින් මේ මාර්ග සෑදීම වැරදියි ප්‍රතිපල නැහැයි කන්නදැයි කියල අහන්න පුලුවන්ද ?

    මේ මාර්ග පද්දති සහ යටිතල පහසුකම් දියුණු කිරිඉම තමයි ඕනෙම රටක මුලික අත්තිවාරම ආර්ථිකය වර්දනේ කරන්න යන ගමනේ.රටක යටිතල පහසුකම් හොද නම් රටට ආයෝඅකයෝ ගෙන්න අන්න අඩන්න ඕනේ නැ. ඒවගේම තමයි වරායන් ගුවන් තොටුපළවල් .(හදපු තනවල ප්‍රශනය වෙන එකක් )

    මේ අදිවේග මාර්ග වල අදායම නදත්තුවටත් පස්සේ විශාල අතිරික්තයක් .කවදාවත් රටක පාරවල් හදන එක යටිතල පහසුකම් දියුණු කරන එක මිනිසුන්ගේ පොදු යහපත උදෙසා මංතීරු ළමා උද්‍යාන සෑදීම් නගර අලංකරණය වගේ දේවල් දෙඉර්ගකාලින ස්රිජු සහ වක්‍රාකාර ලාබ ලැබෙන project.

    දේශපාලන කුහක කමට මේවා කන්නද කියල අහපු මිනිස්සු අවුරුදු 3ක් ගිහිනුත් හරි කෙලින් ඇද නැති පාලමක් හදාගන්න බැරිව දගලනවා අපි දැක්කනේ :lol::lol:

    කාලය ඉතුරු කරනවා කියයන්නේ ආරිත්ක විදාවේදී සල්ලි ඉතුරු කිරීමක් කියලා ආර්ථිකය ගැන දන්නා උන් දන්නවා ඇති .
    මහින්ද කරපු මෝඩ කම තමයි වැඩිපුර චිනේ නැබුරු කරගත් එක .ජපානය වගේ රටවල් අඩුවට ප්‍රොජෙක්ට් කරන්න කමතිවෙද්දීත් එම සමාගම් ඉවතලා චීන සමාගම් වලට ප්‍රොජෙක්ට් ලබා දුන්න.චීනා කලේ අපිට පොලියට සල්ලි දීල උන්ගේ 100% කම්කරුවොම දාල අපිට ප්‍රොජෙක්ට් කරලා දුන්න එක .එව්වට ගත්තු උපකරණ පවා චිනම චීනෙන ගෙනාව .මේ අවාසි වලට අමතරව ජට්‍යන්තරයේත් අවාසි වුනේ ඉන්දියාව සහ ඇමරිකාව මේ චිනට ලංවිම වපර ඇසින් දුටු නිසා .

    • Like
    Reactions: erozan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,607
    41,930
    113
    Deniyaya
    mehemai machan loke bala kandwuru 4ak thiyanawa prdahana wasyen USA Europe union China Russia hariyata kiynawa nam adirajya(empires) wage kalin thibba mewa hama ekenma karanne thamabge bala raka ganna wada karana eka thamange rata ta uparima labaak ganna eka api kamthen unath akamathen unath oya 4n ekakta lan wenna wenawa USA Europe union 2kama godak eka samanai uparaima laba ganawa wage ma uduw karana rate dewal walata angili gahnawa human rights wage dewal minority ekata support karanawa NGO walata salli dela eka eka adhas pathurawanna balanawa e rate,

    eth China Russia wenas wenne unta one labe witharai uduw karana rate una mara gathath unta wadak na human rights unta wadak na un ratakata dena salli walain monawa hadanawada ewa walin paga gahnawada wage ewa unata wadak na unage salli tika awoth athi. uddayak giya welawata China Russia un one nam audua unath denawa majority ekata eth USA Europe union eka karanne minority ekata uduw karana eka majority ekata kelawala eken un balaporuthu wenne rata asthawara karana eka.

    kohoma baluwath oya ratawal ekak wath aptia adare na eth api balanna one ewa walinuth haniya awama ratata lan wenna.

    සුපිරි මචං.. ඇත්තටම අපේ රට තෝරගන්න ඕන හොදම විදිය, රටට වැඩිම වාසියක් ගේන.
    අපට කියන්න බෑ චිනද බටහිරද ලන් කරගන්න ඕන කියල.කවුරු ලන්කරගත්තත් අපේ වැඩේ කරගන්නයි ඕන.. ඒක උපරිමෙන් වෙන්න නම් රටට හිතැති නායකයෙක් ඉන්න ඕන.රටට ආදරේ කෙනෙක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,046
    18,144
    113
    Malabe
    මරුසිරා;23803888 said:
    අපි වගේ රටවලට නය නොවී ලොකු ප්රෝජෙක්ට්ස් වලට යන්න බැහැ.නික ලෝකෙටම ලොක්ක ඇමරිකාවත් පට්ට නයයි ලෝක බැංකුවට .නය නැති රටවල් තියෙනවද කියල හිතන්න අමාරුයි .

    අපි අදිවේග ටික අරන් බැලුවොත් එක කවුරුහරි වැරදි වැඩක් කියනවනම් උ තරඟ මෝඩ යකක් තවත් නැ .රටේ ආර්ථිකයේ රුදිර නාල තමයි මාර්ග පද්දතිය .හොද මාර්ග නැත්නම් ආර්ථිකය අදාළ වෙනවා .පොඩ්ඩක් බලහන් උබ ඔය අදිවේග නොතිබ්බනම් කොලබ ඉදන් හම්බන්තොට යන්න කොච්චර කට්ටක් කාලයක් ඉන්දන හෝ බස්ගාස්තු වලට මුදලක් යටකරන්න ඕනද අදිවේගෙට සාපේක්ෂව ?

    ඉතින් මේ මාර්ග සෑදීම වැරදියි ප්‍රතිපල නැහැයි කන්නදැයි කියල අහන්න පුලුවන්ද ?

    මේ මාර්ග පද්දති සහ යටිතල පහසුකම් දියුණු කිරිඉම තමයි ඕනෙම රටක මුලික අත්තිවාරම ආර්ථිකය වර්දනේ කරන්න යන ගමනේ.රටක යටිතල පහසුකම් හොද නම් රටට ආයෝඅකයෝ ගෙන්න අන්න අඩන්න ඕනේ නැ. ඒවගේම තමයි වරායන් ගුවන් තොටුපළවල් .(හදපු තනවල ප්‍රශනය වෙන එකක් )

    මේ අදිවේග මාර්ග වල අදායම නදත්තුවටත් පස්සේ විශාල අතිරික්තයක් .කවදාවත් රටක පාරවල් හදන එක යටිතල පහසුකම් දියුණු කරන එක මිනිසුන්ගේ පොදු යහපත උදෙසා මංතීරු ළමා උද්‍යාන සෑදීම් නගර අලංකරණය වගේ දේවල් දෙඉර්ගකාලින ස්රිජු සහ වක්‍රාකාර ලාබ ලැබෙන project.

    දේශපාලන කුහක කමට මේවා කන්නද කියල අහපු මිනිස්සු අවුරුදු 3ක් ගිහිනුත් හරි කෙලින් ඇද නැති පාලමක් හදාගන්න බැරිව දගලනවා අපි දැක්කනේ :lol::lol:

    කාලය ඉතුරු කරනවා කියයන්නේ ආරිත්ක විදාවේදී සල්ලි ඉතුරු කිරීමක් කියලා ආර්ථිකය ගැන දන්නා උන් දන්නවා ඇති .
    මහින්ද කරපු මෝඩ කම තමයි වැඩිපුර චිනේ නැබුරු කරගත් එක .ජපානය වගේ රටවල් අඩුවට ප්‍රොජෙක්ට් කරන්න කමතිවෙද්දීත් එම සමාගම් ඉවතලා චීන සමාගම් වලට ප්‍රොජෙක්ට් ලබා දුන්න.චීනා කලේ අපිට පොලියට සල්ලි දීල උන්ගේ 100% කම්කරුවොම දාල අපිට ප්‍රොජෙක්ට් කරලා දුන්න එක .එව්වට ගත්තු උපකරණ පවා චිනම චීනෙන ගෙනාව .මේ අවාසි වලට අමතරව ජට්‍යන්තරයේත් අවාසි වුනේ ඉන්දියාව සහ ඇමරිකාව මේ චිනට ලංවිම වපර ඇසින් දුටු නිසා .

    :yes::yes::yes: ගූ ඇන් පී කියන්නෙ මචන් පාරවල් කන්ඩද කියල අහල අඩුවට කන්ඩ ගිහින් තිබ්බ බත් පතටත් කෙලෝගත්ත මීහරක් ටිකක් මචන්..:lol::lol::lol:
     
    ෆිලිපීනේ දූපත් ගොඩක් තියන රටක්.. ඉස්සර උන්ගෙ ප්‍රවාහන සිස්ටම්1 මාරම අවුල් ලු.. පාරවල්, දූපත් අතරේ යන්න කිසිම හරි ක්‍රමය තිබිල නෑ.. ඒ රටේ බලයට පත් වෙච්ච නායකයෙක් මුලින්ම කරල තියෙන්නේ පාරවල් ටික හදලා දූපත් අතරේ භාන්ඩ ප්‍රවාහනේට මගී නැව් දාලා, ඉන් පස්සේ රට වේගෙන් දියුණු වෙන්න ගත්තලු. දියුණුවේ මූලිකම දෙයක්ලු ශක්තිමත් ප්‍රවාහන පද්ධතිය කියන්නේ.. ඕක මම කියෙව්වේ සිව්දෙස සගරාවක තිබිලා.. නායකයා කවුරු උනත් අපේ රටට උපරිම ලාභයක් එන විදියට රට වාසි වෙන විදියට ලෝකෙ හසුරුවාගන්න ලැබේවා කියල පතමු...
     
    එක තමයි .පාට පක්ෂ නායකයා වැඩක් නැ රටේ සැලැස්මකට අනුව සන්වර්දනේ කරන්නේ කව්ද ඔහුව පත්කරගන්න එකයි රටක මිනිස්සුන්ට තියෙන්නේ .ගෝටා මහින්දගේ සැලසුම් එක්ක රනිල්ට හැරෙන්නවත් බැ එකයි ඇත්ත. රනිල්ට තිබ්බේ එදාවේල කන්න මොනවා හරි දෙයක් විකුණන සැලැස්මක් විතරයි .ඔය unp ගොයියෝ වදිහරියකගේ සාමාන්‍ය ජීවිතත් ඒවගේ තමයි .මෙව්වා බොරු නෙමේ .හොදට හොයල බලල කියන්නේ .වැඩි හරියක් රනිල්ට unp එකට කැපුවත් කොළ කියන ඉන්නේ එදාවෙලා කාලා අනාගතේ ගැන කිසිම තැකීමක් නැතිව වැඩ කරලා පස්සේ රටට බරක් වෙන මිනිස්සු .:) එකනේ පාරවල් හදන්නේ කන්නද කියල කියන්නේ ...:dull::dull:

    ඔය වගේ මිනිස්සු රටක ඉන්නකන් රට ගොඩ ගන්න අමාරුයි .ඉදිරි දැක්මක් තිබ්බ නායකයෝ ඔක්කොම unp එකේ අද ජීවතුන් අතර නැහැ .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,607
    41,930
    113
    Deniyaya
    මරුසිරා;23804012 said:
    එක තමයි .පාට පක්ෂ නායකයා වැඩක් නැ රටේ සැලැස්මකට අනුව සන්වර්දනේ කරන්නේ කව්ද ඔහුව පත්කරගන්න එකයි රටක මිනිස්සුන්ට තියෙන්නේ .ගෝටා මහින්දගේ සැලසුම් එක්ක රනිල්ට හැරෙන්නවත් බැ එකයි ඇත්ත. රනිල්ට තිබ්බේ එදාවේල කන්න මොනවා හරි දෙයක් විකුණන සැලැස්මක් විතරයි .ඔය unp ගොයියෝ වදිහරියකගේ සාමාන්‍ය ජීවිතත් ඒවගේ තමයි .මෙව්වා බොරු නෙමේ .හොදට හොයල බලල කියන්නේ .වැඩි හරියක් රනිල්ට unp එකට කැපුවත් කොළ කියන ඉන්නේ එදාවෙලා කාලා අනාගතේ ගැන කිසිම තැකීමක් නැතිව වැඩ කරලා පස්සේ රටට බරක් වෙන මිනිස්සු .:) එකනේ පාරවල් හදන්නේ කන්නද කියල කියන්නේ ...:dull::dull:

    ඔය වගේ මිනිස්සු රටක ඉන්නකන් රට ගොඩ ගන්න අමාරුයි .ඉදිරි දැක්මක් තිබ්බ නායකයෝ ඔක්කොම unp එකේ අද ජීවතුන් අතර නැහැ .

    :):):)
    රනිල් එක්ක නම් මේ වැඩේ හරියන් නෑ...
    එලම බම්ප්