මට නම් පිටරටවල කිසිම ප්‍රශ්නයක් පේන්නෙ නැ, තානාපතිල කතාකරා කියල රනිල් එක්ක ඒකෙන් අමුතු කතාවක් එලියට එන්නෙ නැ, තනාපතිල හැමෝම එක්ක කතා කරනව, ඕක මහ දෙයක් නෙමේ..මට පේන්නෙ උබල මේ නැති ප්‍රශන්යක් තියෙනව කියල ලබන ස්වය වින්දයක් විතරයි..
යුද්දයක් කොහෙවත් දැන් නැනෙ, එහෙම එකක් රනිල්ට ඔනෙ වෙලා තියෙනව, ඒකයි අගමැති මන්දිරේ බලෙන් අල්ලන් ඉන්නෙ..හරිනම් මෙලහට නම්බුපිටින් එලියට බැහැල, මහ පාරෙ ඉදගෙන හරිකමක් නැ, විරෝධයක් තියෙනවනම් ඒක දක්වන්ඩ ඔනෙ..එහෙම නැතුව මෙහෙම මේ මන්දිරේ බලෙන් අල්ලගෙන කුජීත වෙන එක මහා තිරිසන් කමක්..ආන්න ඒකට මහින්ද මහත්තය එලිය වැටෙන්ඩත් කලින් නම්බු පිටින් ගෙදර ගියා ,අන්න සුපිරි මිනිස්සු...
Ponila ambassodorlata enna kiyanna athi. un awilla qwwe wiwasthawata wada karanna kiyala. ponila support kiyala kohewath dala nane.