රනිල් මෛත්‍රී කියන්න චරිත දෙකක්.
රනිල්ට දීර්ඝකාලීන වගේම ගොඩක් ශක්තිමත් කනෙක්ශන් තියෙනව. රනිල්ගෙ උගත්කමට ඒ නායකයො ගරු කරනවා.
මෛත්‍රීට ටිකක් වෙනස් විදිහට තමයි හිත් දිනාගත්තෙ, සරල කම චාම් බව නිහතමානීකම අහිංසක කම? (නොට් කිඩින්) වගේ දේවල් තමයි ප්‍රධාන. දියුනු රටවල් වල මිනිස්සු කැමතියි ඔය වගේ කොලිටීස් වලට. මෛත්‍රීගේ ඔය කොලිටීස් එක්ක තමයි ඒ රටවල් වල නායකයො ඉන්නෙ. මෛත්‍රී මොන ජරා වැඩේ කරත් ඒ නායකයින්ට කන්වින්ස් කරන ආකාරයෙන් තමයි ඒ කනෙක්ශන් එකේ පැවැත්ම රඳාපවතින්නෙ.
හොද පොයින්ට්1ක්...
රනිල් හොද ගේම් කාරයෙක්. ..කී පාරක් පැරදුනත් රනිලුත් හොද සූස්තර පුංචෙක්...
නමුත් මේඅ වගේ වෙලාවට රනිල්ගෙ හෝ මයිත්රිගේ කොලිටීස් බලපාන්නෙ නැත, ඒ ඒ රටවලට උනුන්ගේ න්‍යාය පත්‍රයක් තියනවය අන්න ඒකට සුදුසු කෙනා බලයට ගෙන ඒමට ඒ ගොල්ලො ප්රයත්න දරනවය කියල හිතෙනවා..